1. ShiranthaG

    රාජකාරී වේලාවේ පෞද්ගලික රෝහලක වැඩ..! විමර්ශනයට එරෙහිව වෛද්‍යවරු වර්ජනයක් කැදවයි!

    හේතුව බන් ප්‍රයිවට් ඉන්න සපොටිව් ස්ටාෆ් සෙට් එක ඒ ස්ට්‍රෙස් එක , ඒ ලෙවල් එකේ රෙස්පොන්ස් එක දෙන්න තරම් competant නෑ හුගක් වෙලාවට . ඩොකා කරන්නේ බන් බලල අදාළ ඩිසිෂන් ගන්න එකනේ , සිටුවේෂන් එකකදී දඩි බිඩි ගාල අනිත් ස්ටාෆ් එක රෙස්පොන්ස් වෙන්න ඕන . සමහර වෙලාවට ඩොකාගේ next move එක මොකක්ද කියන එක උන්...
  2. ShiranthaG

    Triumph ලංකාවට බායි කියයි! 👙

    මාර්කට් එක නොට් favorable නම් විත්ද්රෝ ඕර් re position . සිම්පල් .
  3. ShiranthaG

    Triumph ලංකාවට බායි කියයි! 👙

    මහරගමින් සීයට තුනක් අරන් අදින උන්ට මොන ට්‍රම්ප්ද බන් . ඔයින් එක බොඩියක් සමහර උන්ගේ මාස පඩියට වඩා මිලයි :)
  4. ShiranthaG

    රාජකාරී වේලාවේ පෞද්ගලික රෝහලක වැඩ..! විමර්ශනයට එරෙහිව වෛද්‍යවරු වර්ජනයක් කැදවයි!

    ඒක ඇත්ත . ලෙඩාට අමාරු උනාම අනිත් පැත්ත වෙන්නේ සනා , ප්‍රයිවට් ගිහින් කෙල උනාම හිමිහිට තල්ලු කරන්නේ ලගම තියෙන ශික්ෂණ රෝහලට . ------ Post added on 1755748228
  5. ShiranthaG

    රාජකාරී වේලාවේ පෞද්ගලික රෝහලක වැඩ..! විමර්ශනයට එරෙහිව වෛද්‍යවරු වර්ජනයක් කැදවයි!

    ලෙඩෙක් මැරෙන්න යද්දී චක්‍රලේක බලබල ඉන්නේ කවුද බන් . ලෙඩා බේරා ගැනීමේ උත්තරීතර පරමාර්ථයෙන් නම් මේ කටයුත්ත කරලා තියෙන්නේ , ඒ දොස්තරලා තුන් දෙනා වෙනුවෙන් ජනතාව පෙලගැහෙයි . මූන් රාජකාරි වෙලාවේදී පුරුද්දක් විදිහට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන අය නම් , එක වෙනම විසදිය යුතු ප්‍රශ්නයක් .
  6. ShiranthaG

    පාට දෙකේ සතොස හාල්..🤫

    සතොසේ බ්‍රෑන්ඩ් කලර්ස් එක්ක බ්ලෙන්ඩ් වෙනවා . seems alright . ජාතික කෑල්ලක් අවේ කොහෙන්ද කියන එක නම් ප්‍රශ්නයක් . දන්න තරමින් "ලංකා සතොස" මිසක් "ජාතික සතොස" නෙමෙයි නම .
  7. ShiranthaG

    Sri Lanka Insurance

    කැන්සල් කරලා කාලෙන් කාලෙට අලුත් ඒවා දාන් නැතුව , ඕක තියෙද්දීම තව ඒවා දාපන් උබට ගෙවන්න පුළුවන් විදිහටයි, උබට ඕන බෙනිෆිට් වල හැටියටයි .
  8. ShiranthaG

    John Keells Stock Brokers 😬🙃

    ඔය දාල තියෙන්නේ බන් ෂෙයාර් එකකට සත 10යි ඩිවිඩන්ට් එක කියල . ඉතින් බන් ෂෙයාර් 700ට රුපියල් 70 තමයි ගාන . ෂෙයාර් ටික 7 ගානේ වික්කනම් තමයි උබට 4900 වෙන්නේ .
  9. ShiranthaG

    මේ දෙකෙන් ලංකාවෙ උසස් කියලා සලකන්නෙ කොයි සෙට් එකද?

    ගොනාගේ බෙල්ලේ රත්තරන් මාලයක් දැම්මත්, ගොනා ගොනාම තමයි . උගත්කම කියන්නේ ඩිග්රි එක කියල නිර්වචනය කරන තැන තමයි වැරදි .
  10. ShiranthaG

    අනුර වහාම ස්ට්‍රයික් කරපු තැපැල් පරයන්ව ජොබ් වලින් අයින් කරන්න ඕනේ..😡😡

    හුහ් . .🤌 පාර්සලේ ෆොටෝ එකක් ගහල යවනවා . මේන් මේක ඇවිත් තියෙනවා , ඕනේ නම් ඇවිත් හරි එකෙක් එවල හරි අරන් පලයන් කියල . අන්න එහෙමයි ජිජිටල් කරන්නේ . :) 🤌.
  11. ShiranthaG

    Andoird Call කෝල් Record කරන්න බැයිද?

    Android 15 , අවුලක් නැතිව වැඩ . nulled crack නැතුව ඔරිජිනල් එක use කරපන් උන්ගේම helpar එකත් එක්ක .
  12. ShiranthaG

    ලංකාවේ වහල්ලුද බන් ඉන්නේ

    ඒක උන්ගේ අවුලක් නේ බන් , එහෙමයි කියල මේ කෝස් එක කරන්න එන හැම එකාගෙන්ම මේ වගේ ලියුම් අරන් එන්න කිවම , ඕක අත්සන් කරන්න ඕන එකට පුපෙන් හිනා එන්නේ . ජොබ් එකෙන් පිට ලයිෆ් එකේ අක්ටිවිටි වලටත් බෝසාගෙන් අවසර ගන්න ඕන ලයින් එකක්නේ ඔහොම කරලා කරන්නේ . ඒකයි බන් මන් කියන්නේ . එක්ස්කියුස් ඉල්ලන එකෙක්ට...
  13. ShiranthaG

    ලංකාවේ වහල්ලුද බන් ඉන්නේ

    හරි බන් , ස්ටුඩන්ට්ගේ ප්‍රශ්න විසදන්න කැම්පස් එක කොමන් ප්‍රොසෙස් දාන්නේ මොකටද කියන එකයි පොයින්ට් එක . එකෙක් වත් බාලාංශ වල එවුන් නෙවෙයි නේ බන් ඔය ලෙවල් වල කෝස් වලට රෙජිස්ටර් වෙන්නේ . ඒවා කරගන්න බැරි නම් ඒවා උන්ගේ ප්‍රශ්න මිසක් uni එකට අදාළ කරගන්න හේතුවක් නෑ . ඒකත් 🤌
  14. ShiranthaG

    ලංකාවේ වහල්ලුද බන් ඉන්නේ

    අනේ බන් , එක student ගේ ප්‍රශ්නයක් මිසක් එක කැම්පස් එකේ /ප්‍රොසෙස් එකේ අවුලක් නෙවෙයි . student දැන ගන්න ඕන තමන්ගේ දේවල් ටික බැලන්ස් කරන්න . ඒක කරන්න බැරිනම් ඩ්‍රොප් අවුට් වෙලා යන එක උගේ වැඩක් . අනික බන් employee කෙනෙක් පුද්ගලිකව සල්ලි ගෙවල ඉගෙන ගන්නේ මොනවද කියල employer දැනගන්න ඕන නෑ , මොකටද...
  15. ShiranthaG

    ලංකාවේ වහල්ලුද බන් ඉන්නේ

    ඕක තියලා ඉද ගන්න කියපන් බන් උන්ට . ඔෆිස් ටයිම් එකෙන් පස්සේ දෙයක් ඉගෙන ගන්න ඔෆිස් එකේ එවුන්ගෙන් අහන්නේ අහවල් එක කහනවටද ? මට සිමිලර් දෙයක් ආවා පිටරට මාස්ටර්ස් කරන කොට , එකේ තිබ්බේ academic recommendation එකක් ඉල්ලලා , කන්සේන්ට් නෙවෙයි . .
  16. ShiranthaG

    ඉන්ටව් එකේදී මට වුනු වැඩේ

    උබ වීක් පොයින්ට්ස් කියන එක අවුලක් නෑ බන් , ඒක constructive විදියට දීපන් . ඒ කියන්නේ , උබ කියන විදියට උබේ ඩිසයින් පැත්ත අවුල් , උබේ ඩිවොලපින් පැත්ත හොද නම් ඒක එක පාරටම බොක් ගාල මට ඩිසයින් බෑ , දන්නේ නෑ වගේ නොකියා , උබ ඒ වීක්නස් එක අදුරගෙන තියෙනවා , උබ එක ගොඩ දාන්න වැඩ කරනවා වගේ ලයින් එකක්...
  17. ShiranthaG

    CHOGM Bus යළි ධාවනයට

    ඕවා හයිවේ වල දිව්වා වගේ ලාවට මතකයි හයිවේ හදපු අලුත . ( ෂුවර් නෑ .)
  18. ShiranthaG

    ඇයි?

    මෙහෙමයි ..... 🤌 .... .... අන්න ඒකයි :)
  19. ShiranthaG

    ‘සතොස’ නමින්ම සතොසින් සහල් ගන්න දැන් පුළුවන්

    මේක හොද වැඩක් . ගුල්ලෝ ගහපු නැති , ගද නැති හාලක් තරගකාරී මිලකට දෙනවා නම් හොදම වැඩක් . අනිත් දේවලුත් මුන්ට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්.

    No contents