2020 ගැන ඔබගේ අදහස කුමක්ද?
ඒක ගැන මේ වන විට මට කිව හැකි කෙටිම දේ 2020 ජනාධිපති වෙන්නේ දැනට කරළියේ කතා වෙන කිසිවෙක් නෙවෙයි. අලුත්ම චරිතයක්. මේ ගැන සඳහන ජ්ධපදබඪඥපඵ ධට ඛ්ධදබඥථනධපචපර ර්චදචඨඥථඥදබ කියලා මම ලියපු පොතේ දැනටමත් සඳහන් කරලා තියෙනවා. තවත් එක දෙයක්. අපේ රටේ දේශපාලනය යහපත් ලෙස වෙනස් වෙන්න නම්...