මේ දෙවෙනි ඉනිමේ රගපාන අළුත් නළුවා දිනෙත්.. පොර ගාල්ලේ මහින්දෙ ඉදලා කොළඹ රෝයල් එකට ආව කාලේ බෝර්ඩින් වෙලා ඉදලා තියෙන්නේ නතාශලගේ ගෙදර ඒ කාලේ ගිය ලව් එකක් තමයි ඔය.. මං හිතන්නේ මූම තමයි නතාශට බූට් එක තියලා UK ගියේ.. පිස්සුද බන් මූට අපරාදේ කියලා හිතෙන්නේ.. මූ මේකට වඩා ඒවා හොදට රන් කරන්න ඇති ඊට...