හොදම එකෙන් ඇවිල්ලත් 9ක් මරුට 14යි අතුරුදහන්... ඒකට ලංකාවේ මේවගේ දෙයක් උනා නම් 50 000ක් වත් මැරිලා තව 25000ක් විතර අතුරුදහන් වේලා තියේවී, තව රට තිබුණු තත්වෙට ගන්න තව අවුරුදු 3ක් 4ක් වත් යාවී ඔන්න බලපන් ඒකට ජපානේ තව මාසයක් 2ක් යනකොට තිබුනටත් වඩා හොද තැනකට රට හදාගෙන එනවා