අඩේ කියන්න වචන නෑ.. :love:
පට්ට එක්ස්පීරියන්ස් එකක් නේහ්.. අලියා ගාවින් ගිය සීන් එකනම් මට එච්චරම ඇල්ලුවේ නෑ.. මොකද මම දැකල තියෙන සමහර අප්සට් වීඩියෝ නිසා..:baffled:
ඔය වගේ ගාණක් වියදම් කරලා ඔය වගේ ටුවර් එකක් ගිහින් ආවාම දැනෙන සතුට උඹට වියදම් උන රුපියල් 8000, ලක්ෂ ගාණකින් වැඩි කළත් ගන්න බෑ..:yes...