ජීවිතේට එකම එක කොත්තුවක් හෝ කෑවාද? ඊළඟ එක කන්න කලින් මේක කියවන්න...
අංක එකේ රසකාරක මාරයාඅජිනොමොටෝ !!!
2014 ජුලි 1 වන දා සිට රසකාරක වර්ග 19 ක් භාවිතය තහනම් යනුවෙන් ජනවාරි 29 වන දින දිනමිණ පත්‍රයේ පලවූ ප්‍රවෘත්ති ශීර්ෂය දැක එය තවදුරටත් කියවීමට පෙළඹුනේ පස්වනක් ප්‍රීතියෙන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා...