1. Sara531

    කඹය 2019 - තරගය

    අපො මම නොදන්නවා යැ ඔයා කවුද කියලා..වනසලා තියලා පස්සෙ අහයි මම මොනාද කලෙ කියලා...
  2. Sara531

    කඹය 2019 - තරගය

    කඹ ඉතිහාසයේ සුප්‍රසිද්ධ ම බොරුව..........:rofl::rofl::rofl::rofl:
  3. Sara531

    කඹය 2019 - තරගය

    මං හිතුවා තනකොලද පුන්නක්කු ද කියලා අහවි කියලා:rofl::rofl:
  4. Sara531

    කඹය 2019 - තරගය

    අපි නම් වෙජිටෙරියන් අයියාහ්......:cool:;):cool::cool:;)
  5. Sara531

    කඹය 2019 - සාමාජික හදුන්වාදීම

    ඔය දාලා තියෙන්නෙ පොට්ට මොල් මකරො:angry::angry: රි ෆ්‍රෙශ් කරලා බලන්න...නිකි දැම්මෙ......
  6. Sara531

    කඹය 2019 - තරගය

    අනේ මේ......අපිනෙ දන්නෙ කාපු කටු....හිච්චි කොහෙවත්..මම කොහෙවත්....නිකි කොහෙවත්....ටයිම් ගැප් තියාගෙන ඔහොම හරි කලා නෙ අපි.....ඔයාලා වෙලාවට පැනලා ගිහින් දැන් ඇව්ත් කියවනවා
  7. Sara531

    කඹය 2019 - තරගය

    මෙච්චර වෙලා කලෙ ඔයාද:angry::angry::angry: වැඩක් බාර දෙන්න හෙවුවාම ඔන්ලයිනුත් නැ..හැංගෙනවා..කොහොම හරි කලාම එනවා මේතන අඩුපාඩු,ඇදකුද හොයන්න:angry::angry::angry::angry:
  8. Sara531

    කඹය 2019 - තරගය

    ඔය තියෙන්නෙ මොකක්ද :angry::angry:
  9. Sara531

    කඹය 2019 - සාමාජික හදුන්වාදීම

    :baffled::oo::baffled::oo::baffled::oo:
  10. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    මේම නූල වසා දමන අතර නව නූල හවස 7ටත් තරගය රෑ 9ටත් පටන් ගැනෙ
  11. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    තව සාමාජිකයන් දෙදෙනෙකුට අවස්තාව තියෙනවා......
  12. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    ඉතික අයියා,රමේශ් අයියා ඔන් ලයින් එන්න ටිම් දෙන්න ඔනි...
  13. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    තමන්ගෙ පට්ටම මේතන දිග ඇරගන්න එපා ඉතින්....මම කාටවත් කියලා නැනෙ එ ඔයා කියලා...ඔයාම නෙ කියාගත්තෙ:dull::dull:
  14. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    පොස්ට් 100ක් දාන්න......සිනියර් මෙම්බර් කෙනෙක් වෙන්න:)
  15. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    අයියා "මම කැමතියි"කියල පොස්ට් එකක් දාන්න කො......
  16. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    නෙස්කැපෙ බොන්නෙ නැනෙ......කලු කෝපි ගත්තා....:cool:;)
  17. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    සංවිදායකයොන්ට ඇඩිලා ඉන්නෙ.....:(
  18. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    සයිකි එනවා නම් "මම කැමතියි"කියලා පොස්ට් එකක් දාන්න සුදු
  19. Sara531

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    :dull::dull:එහෙනම් පරන අය බාරගන්න..අපි කැමති පැත්තකට වෙන්න....

    No contents