ලබන පෙබරවාරි වල වෙඩිම ගන්නවා නම් දැන්ම හනිමූන් ගියෙ මොකටද...එතකම් ම ඉන්න තිබ්බා නෙ...අනික ප්‍රොටෙක්ශන් එකක් යූස් කරන්න තිබ්බා නෙ...එ කිසිම දෙයක් නොකර ලමෙක් බඩට ආවාට පස්සෙ දරුවා නැති කරන්න අපිවත් හවුල් කරගන්න හදනවා...
හැමොම කියනව වගෙ බදින එක තමා හොදම දෙ..නැකත් හොල් වෙඩින් එක ලැහැස්ති කරල කියලා...