මුහුද අයිනෙ ඉස්කෝලෙකට ගිහිපු, හොඳටම පීනන්න පුළුවන් PADI Advance Open Water Diver Rating තියෙන මට බැඳපු ගමන් අඩි 4 පූල් එකක මැරෙන්න ගියා ගෑණි බය වෙලා බෙල්ලෙ එල්ලිලා. අදටත් මම හිතන්නෙ මර්ඩර් ප්ලොට් එකක් කියලා. ඕකි සුවර් නැහැ ඒ කාලෙ
තව වැලි පොළඟෙක් පෑගිලා දශ්ඨ කලා, දලේ වැදුනෙ බූට් එකට. පැයක්...