1. පිස්සු පුසා

    Swift vs Elite

    :yes::yes::yes: ඌට වීවා හෝර්ලික්ස් පෙන්නන්න බැහැ :P:P
  2. පිස්සු පුසා

    ගවස්කාර්

    :yes::yes: ඇස්වහ කටවහ පුච්චල ගන්න ඉන්නේ :angry::angry::angry: Thank you all for reps& coments:D:D
  3. පිස්සු පුසා

    හෙළුවෙන් රජු ලඟට.......

    :rolleyes::rolleyes: කළු දොදොල් කෑවට කමක් නැහැ බඩේ අමාරු හදා ගන්නේ නැතුව
  4. පිස්සු පුසා

    හෙළුවෙන් රජු ලඟට.......

    උඹලට කොන්ඩම් අඩුවට ගන්න තැනක් මම සෙට් කරලා දෙන්නම් :P
  5. පිස්සු පුසා

    හෙළුවෙන් රජු ලඟට.......

    අපේ ලොක්කගේ බන්
  6. පිස්සු පුසා

    හෙළුවෙන් රජු ලඟට.......

    අපේ එක්කෙනේගේ බොක්කේ ෆිට් එකක් තමයි එහේ රජා :P:P
  7. පිස්සු පුසා

    අප කල කරුමය කුමක්ද ?

    අඩෝ උඹල මෙහෙම නිදහසේ පාරේ බැහැල යන්නේ එතුමන්ලා නිසා, බලපන් පොඩි පහේ සේවයක්ද රට ජාතිය වෙනුවෙන් කරන්නේ , අතිගරු ජනාදිපතිතුමාට සහය දක්වන අපේ ගමේ අපේ නායකයින්ව අපහසුතාවයට පත් කරන්න හදපු බොරුවක් මේක, ඒ ගුරුවරියට වෙන පළාතකට මාරුවක් ඕන වෙලා හිටියේ බොරුවට ප්‍රශ්නයක් ඇති කරලා එකෙන් වාසි ගන්න...
  8. පිස්සු පුසා

    Weather at Oval

    අද අපේ උන් දෙනවා රම්පෙට පොරි හැලෙන්න, බොරුද කියල :D:D:D
  9. පිස්සු පුසා

    ගවස්කාර්

    කට්ටියටම තැන්ක්ස් රෙප් සහ කොමෙන්ට් වලට :D:D 98 ක් බලල කොමෙන්ට් 6යි :oo:
  10. පිස්සු පුසා

    ගවස්කාර්

    :frown::frown::frown::frown::frown::frown::frown: හිනා ගියානම් ඉතින් සලකලා පලයන් :P:P
  11. පිස්සු පුසා

    Duty Free

    ඔකේ ගොඩක් තියෙන්නේ තඩි ෆ්‍රිජ්, වොෂින් මැෂින් ,ටීවී,ලිකර්ස් වගේ ඒවා,
  12. පිස්සු පුසා

    FREE Map in MMS

    පට්ට වැඩක් ඔතනදි ඇත්තටම වෙන්නේ එයා සම්බන්ද වෙලා තියන ඩයලොග් ටවර් එකේ ආවරණ කලාපයට අදාල map එකක් තමයි එන්නේ, සමහර විට BSC එකෙන් විස්තර අරණ දුර ප්‍රමාණයත් නිර්ණය කරනවා වෙන්න පුළුවන් , මොනවා උනත් පට්ට වැඩක්, ලංකාවේ කොල්ලෝ දක්ෂයි
  13. පිස්සු පුසා

    mee ayathnaya hoda da macahnla

    :frown::frown::frown: තූ නොදකින් උඹේ කට වයස ගැන හිතල බනින්නේ නැහැ,මම කිවුව කියල හිත ගනින් :angry::angry::angry::angry::angry:
  14. පිස්සු පුසා

    mee ayathnaya hoda da macahnla

    mamath mungen xperia z ekak ganna inne
  15. පිස්සු පුසා

    Goodbye, Ahmadinejad

    යාළුවා පැරදිලානම් දිනපු එකා ෆිට් කරගන්න ආයේ දහ දොළොස් පාරක් යනවා මොකෝ අම්මගේ අප්පාගේ සල්ලිද , නැහැනේ අපි තිතට කලට වෙලාවට ලෙසටම බදු ටික ගෙවනවානේ,:P:P:P
  16. පිස්සු පුසා

    Seeye seeye mata heenen seeyawa dekka seeye

    x peria z ekak aduwata ganna thanak dannawada
  17. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    හෙන ගහනවා යකෝ මෙහෙමත් කොපි කරනවද :angry::angry::angry::angry::angry:
  18. පිස්සු පුසා

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    ඉක්කෝ මේකත් අහලම යනවා මුතු මැණිකේ හිනා වෙයන්කෝ ;);)

    No contents