මචංලා
මගේ ෆෝන් එක ඩුවෙල් සිම්
එක සිම් එකක් පාවිච්චි කරන්නේ එක්තරා පුද්ගලියක් :rofl: එක්ක මෙසේජ් කරන්න විතරයි..
ඉතිං 25000 ක් විතර මට මෙසේජ් ඇවිත් තියනවා ඒ නම්බර් එකෙන්
දැන් ටික දවසක ඉදං ඒ නම්බර් එකෙන් එන මෙසේජ් එකක් උඩ එකක් පෙන්නන්නේ :eek::dull:
ඒ කියන්නේ අපි හිතමුකෝ මෙසේජ් 3 ක් ආවා...