1. Dumbledore

    THE 100 TV series

    Balapan machn , supiri :cool:
  2. Dumbledore

    Investment Ideas

    mageth dream eka okama thamai machn... math IT thama... thama job ekak nathi eka thama aula :( ube athe lokuu ganakuth nathi eke machn podi gaanak invest karala monava hari vavapan... lokuvata idam nathnam ithin baddata vage aran karapan... nathnam fixed deposit ekak dapan thava keeyak hari...
  3. Dumbledore

    Game of Thrones Fans

    ජෝන් ස්නෝ මැරෙනවද බන්....... :confused:
  4. Dumbledore

    ගමේ පන්සල අන්තර්ජාලෙට!!!!!!!!!!!!!!

    ඔන්න මමත් අපේ පන්සල add කලා... :)
  5. Dumbledore

    Me film eka mokakda bn

    ඕක Taxi 3 බන්... taxi 1-4 කියන්නේ පට්ට ෆිල්ම්ස් set 1k :)
  6. Dumbledore

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    KPZ පරදින්නයි යන්නේ...හැබැයි ඊයේ මාත් වොටේ කලේ KPZට :baffled:උනන්දුඋනා මදිද මන්ද :angry: වොටේ කරපු පැත්ත පරදින්න දෙන්න බැනේ... KPZ bump :cool:
  7. Dumbledore

    :s

    :s
  8. Dumbledore

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    බවුසර් පිරෙන්න රෙප් ඇවිත් නැ :rolleyes: මේක දිනන ටීම් එකට මොනවාද බන් හම්බවෙන්නේ. පලවෙනි පාරට කඹ අදින්න සෙට් උනේ...
  9. Dumbledore

    අවුරුදු තෑගි ඕනි උන් වරෙල්ලා..... නොමිලේ

    තවමත් දුන් පොරොන්දු ඉටු කර නැත :angry::angry::angry::angry::angry::angry:
  10. Dumbledore

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! අවුරුද්දේ inbox eka clean kaloth narakada... :)

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! අවුරුද්දේ inbox eka clean kaloth narakada... :)
  11. Dumbledore

    Natasha perera video..

    Ewapanko balanna :rolleyes:
  12. Dumbledore

    Best Software Companies in Sri Lanka

    Thiken kiyana company eka hondaida? meke wrk karana aya innavada :confused:
  13. Dumbledore

    Internship @ MIT / Virtusa

    virtusa HR eke kauruth nathdo...
  14. Dumbledore

    Internship @ MIT / Virtusa

    na bn .net dapu avata thama call karala thiyenne.... me tike .net valata vacancy na asm/pega valata vacancy thiyenava kiyala. passe kaleka field eka venas karanna puluvan athine...
  15. Dumbledore

    Internship @ MIT / Virtusa

    oya virtusa inna ekek kiyapallako me davas vala pega valata kattiya aran ivarada kiyala... mage yaluvek 2nd interview giya.. thama hr interview ekata call kale na kiuva. minihata selected da nathda kiyala dana ganna one
  16. Dumbledore

    දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

    ඊයෙ තමයි Film එක බලන්න පුලුවන් උනේ. Hall එකෙන් එලියට ආවෙ කිසිම අඩුපාඩුවක් නැතිව සාර්ථකව නිර්මානය කල සිංහල චිත්‍රපටයක් කාලෙකට පස්සෙ බලන්න පුලුවන්වුනා කියන සන්තෝෂයෙන් :yes: Hall වලින් අයින් කරන්න කලින් ආයෙ බලනවා අනිවාර්යයෙන්ම :cool: IMDB 9/10 dunna Film eka ivara venakota apu feeling eka vena...
  17. Dumbledore

    Hacking tuts part 3/ Passwords

    Patta machn :yes: 3+

    No contents