1. -333-

    Anuradhapure / Dambulla Rain?

    @Nadun26
  2. -333-

    රට වනසන ලිංගික හාදකම…

    මූ ඉල්ලගෙන කන්න යන්නේ. සාගල මොනවා හරි කිව්වා කියන්නේ මූට ෂෝට් එක හම්බ වෙනවා ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩා ඇමතිත් කෙලව ගත්තේ සාගල ගැන කියන්න ගිහිං
  3. -333-

    skill assessment වලදී , හැම company වැඩ කරපු එකකට කතා කරනවද

    ඕක සීන් එක තියෙන්නේ skill assesment එකේ නෙමේ. Border force ද මොකක් ද මාගුලකින් visa වදින්න last step එකේදි කෝල් කරලා අහන්නේ. උන්ගේ වෙනම out source team එකක් ඉන්නවා. සැකයි සහ randam cheking එකකින් චෙක් වෙන්නේ
  4. -333-

    ලොන්තයෝ කනවා

    මොකෝ ඉතිං, ඕක නොපුරුදු දෙයක් යැයි.
  5. -333-

    ඇයි බං මිනිස්සු රට යන්නේ 2

    රට ගිහිං නැහැ නේ ඔයා? ගියාම තේරෙයි කොච්චර නිදහස් ද කියලා. ඔයාට laptop එකක් ගන්න ඕන උනාම තියෙන ලගම තැනින් ගන්න පුළුවන්. වොරන්ටි quality ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම රජය ඔයා වෙනුවෙන් බලනවා. ඔයා මෙහෙන් lap එකක් ගන්නවා නම් ගන්නක් නින්දකුත් නැහැ, ගත්තට පස්සේ නින්දකුත් නැහැ.
  6. -333-

    බැසිල් අයියා රනිල්ට බලය දුන්නේ සරම ඇදගෙනද සැකයි - ජනාධිපති ධම්මික අගමැති නාමල්.😂😂

    Smart guy. ඌ දන්නවා රනිල් ට වැලි දාලා පූකේ ඇරියත් අවුලක් නැහැ සාගල ට මොකුත් නොකියා කියලා.
  7. -333-

    iPay Payment Gateway එකට Payment කරලා තියෙන අය එන්නකෝ

    Payment screen එකේ ලොකුවට සිංහලෙන් ඩිස්ප්ලේ කරපං, Ipay දන්වා ඇති පරිදි මේ හරහා master කාඩ් හිමි boc ගනුදෙනු කරුවන්ට payment කල නොහැකි බව කරුණාවෙන් දැනුම් දෙමි. මීට ipay ඊට පස්සේ වෙනම email එකකින් ඒ ස්ක්‍රීන් එක boc and ipay උන්ට යවාපන්
  8. -333-

    JAPAN TSUNAMI WARNING 5M WAVE

    රජයේ නිල නිවේදනය අනුව තමා කරන දෙයක් කරන්න වෙන්නේ. එතකොට භූමි කම්පාව ඉවර වෙලා දවසක් වගේ ගියාම තමා යන තට්ටුව දැන ගන්න වෙන්නේ. ඒක නිසා ඉන්න තට්ටුවේ ම ඉන්න
  9. -333-

    NDB බැල්ලිගෙ පුත්තු

    මොනවහරි කරලා ඔය minimum amount එක ගෙවන්න. ඕකුන් මොනවා කිවුවත් දැන් ඕකුන් CC ඒවත් crib එකට දානවා. ඊට පස්සේ අවුරුද්දක් විතර යනවා එකෙන් අයින් වෙන්න
  10. -333-

    🔴 BREAKING NEWS 🔥

    BDSM
  11. -333-

    වසර 36 නිවාඩු අරගෙන නැති පිනා

    ඉතිං.. හැම දාම වැඩට ගිහිං මොනවද කරලා තියෙන්නේ? ඉස්කෝලෙ දියුණු කරල ද?
  12. -333-

    Hotel Offers - December - Cash/Credit Cards

    මේ පාර වැඩිය මොකුත් offers නැහැ නේද?
  13. -333-

    XMAS SPECIAL !! ISRAEL KILLED IRANIAN GENRAL ! 🔥 IRAN TO RESPOND 🔴BREAKING

    ඌත් මොන p කටද සිරිය අස්සේ හමිනෙන්න ගියේ. ඉල්ලන් නේ කාලා තියෙන්නේ.
  14. -333-

    ZLT S10 unlock කරමු නේද?(1.16.9)

    ඈයි මචං unlock කලට මේක වැඩක් නැත්තේ? ඔය පාස්සන අර්වා මේවා නැතුව ගලවන්නෙ නැතුව කරන්න විදියක් නැද්ද මේ model එකේ?

    No contents