1. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    මම උඹට මැරෙන්න දෙන්නෑ බං, වැඩිම උනොත් අතක් පයක් මිස්ප්ලේස් වෙයි:P:P අන්න ඒම:D:D රූෂාන්:love::love:
  2. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    ඕපාදූපය අංක දෙක: ඩ්‍රීම්ස් සහ රූෂා‍න් අතර පැවැති මතබේදකාරි සම්බන්ධය පිළිබද ඉව වැටුනු එළකිරියේ ජීටී ලොක්කා 'හැංගි හැංගි වෙස්බදින්ට ඕන්නෑ, හිටපියව් මම තොපිට ඔන්ලයින් චාන්ස් එකක් දෙන්ට' යැයි සිතා ඊයේ උදැහැනක්ම මේ කපල් එකට අද පැවැත්වීමට නියමිත රේඩියෝ සෝ එකේ වගකීම බාර දී ඇත.:love::love: මට...
  3. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    සෑඩ් වෙන්ඩ එපා මෙයා, පොඩ්ඩක් ෆන් එකේ ඉන්ටකෝ:D:D
  4. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    :baffled::baffled::no::no::no: :rolleyes: මම නං නෑ ඕවට:angry::P නැතුව නැතුව, පණ ඇතුව හෝ නැතුව උඹ එළියට ගන්නවමයි.. සත්තයි:D:D
  5. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    :P හ්ම්ම්.. මේ ගිහානයටත් කට වහන් ඉන්ට බැරි හැටියක්, දැන් ඉතිං දීපංකො උත්තර:baffled::angry::angry: අරයා වනාහි මෙයාගේ :rolleyes:.. එක්කො දැන් බෑ බං උගෙන්ම අහල බැලුවනං හයර් නෙමේ, බොට පොලෝසියෙං ෆයර් නොවේවා..!:D
  6. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    නැතුව නැතුව, පොලීසියෙන් දෙයි.. උඹ ඉල්ලල බලහං:D:D මී ටූ:D:D
  7. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    යකෝ මේ ප්‍රශ්ණ අහන වෙලාවක්යැ:baffled:, කමක් නෑ ඒත් අහපංකො බලන්ට:rolleyes:
  8. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    හිරේ ගියොත් මං ඇප දෙන්නං, බය නැතුව හිටිං ;) ඇටකටු කූඩුව ඉන්සුවරැන්ස් කොරගනිං දැන්ම:D:D
  9. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    ඇයි බයද:baffled: මම නෝ එන්ට්‍රි බෝඩ් එකක් දැක්කෙ නෑ බං:P
  10. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    ඒනං එච්චරයි :D:D ඇග කිලිපොලා යන ජාතියෙ ඇල්මැරිච්ච සිංදුවක් දෙන්ඩකො :love::love: පොඩ්ඩක් කන් දෙක ටූන් කොරගන්ට:D
  11. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    මේක පට්ටපල් ඇත්ත බං දිව දොට්ට දාලා වැඩක් නෑ, උඹපල්ලා මේක ඇත්තමයි..:yes::D:D
  12. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    මම ලේට් ද මංදා:rolleyes::rolleyes:
  13. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    කාල එනගමන් කාල එනගමන් මෙන්න අලුත්ම ඕපෙ.. ඩ්‍රීම්ස් :love: රූෂාන් එළකිරි ලව්බර්ඩ්ස් :baffled::baffled::baffled:
  14. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    උඹලට සාත්තර නෙමේ වෙනම තියෙනව ගජබින්න:P:P මොනාද බං හයියෙං හිනා වෙවී සයිප්‍රස් කියන්නෙ:baffled: තේරෙන සිංහලෙන් කියහංකො කියන මගුලක්:angry:
  15. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    කෝ කෝ කොතනද බං:P
  16. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    කට උලුක්කු කර කර ඉන්නෙ නැතුව අද සිංදු ලිස්ට් එකවත් දුන්නනං:D:D
  17. TakurZ

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    හ්ම් හ්ම් යුෂ්මතාගෙ කැමත්තක්:D:D ඉවසල හිටියනං :P:P

    No contents