නියමයි සහෝදරයා
ගොඩක් අය නොදන්න දෙයක්
රෙප් ++
ගොඩක් අය හිතං ඉන්නේ 1Mbps, 2Mbps DL Speed 1 දෙනව කිවුවම ඒ ගානම DL කරන්න පුලුවං කියලයි, ගොඩක් අය දන්නෙ නැහැ ඒ කියන ගාන 8න් බෙදිලයි එන්නෙ කියල :yes:
උදාහරණයක් විදියට 1Mbps ගනිමු
1Mbps = 1024 Kb
1024 Kb / 8 = 128 Kb
128 Kb තමයි හරි DL Speed 1ක...