උබ කියන කතාව ඇත්ත :yes: .මිලියන් 1000 ක් තමයි බිලියන් 1 .ඉන්දියාවේ 8 වෙනියට තියන එකාගේ සල්ලි වලින් ධම්මිකට තියෙන්නෙ 27න් 1යි.මොකද ධම්මිකට තියෙන්නෙ බිලියන් භාගයයි .හැබැයි බන් මුන් tax වලින් බේරෙන්නද දන්නේ නැ මෙහෙම කරන්නේ මටනම් හිතෙන්නේ මුට බිලියන් 1ක් විතර ඇති