උන් AD වලින්ම බරට හොයනවා .එකක් ටැක්ස් වලින් බේරෙන්න .අනික පබ්ලිසිටියට ,
:cool:
ඔය දෙන ගැන උන්ට එන ඉන්කම් එක්ක බැලුවම බොහොම සුළු ගානක් බන්:cool:
හිටු එකේනම් කුඩු සල්ලි සුදු කරනවා වෙන්න පුළුවන් .එකනේ අර්ජුන ඇලෝසියස් උගේ බැන ට බැදුම්කර tv රේඩියෝ සහ පත්තර උනිට් එකක්ම පොනිලට කියල අරන් දුන්නේ බන්ක්වේ...