1. Lewke

    Breaking News කණ්නත්තොට මුස්ලිම් විරෝදී

    www.elakiri.com/forum/showthread.php?p=16781836
  2. Lewke

    එහෙත් පල්ලියක් හදන්න

    ඒකත් වනජීවී එකට අයිති නo පුරාවිද්‍යා එවුන් මොන වෙඩින් එකකට පුටු රත් කර කර ඉන්නවද ගෙදර යන්නෙ නැතුව? අම්මපා මුන්ට නිකන් ඉඳන් පඩි කන්න ලැජ්ජා නැද්ද?
  3. Lewke

    එහෙත් පල්ලියක් හදන්න

    පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ කවුරුවත් නැද්දබන්z. ඒක වහලද?
  4. Lewke

    එහෙත් පල්ලියක් හදන්න

    එහෙත් පල්ලියක් හදන්න අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ. අටලවත්ත ප්‍රදේශයේ දී ගම්වාසීන් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. කත්මත්තවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ආගමික මධ්‍යස්ථානයකට විරෝධය පළ කරමින් මෙම...
  5. Lewke

    Sinhala Kello mehema karai da?? Lajjai Oi (Dainwath balala igana ganing)

    දන් දීම අරුමයක් වූවන් එක් දන්ක් දී වසරක් ඒ ගැන කියවති. දන් දීම පුරුද්දක් වූවන්ට එහි කිසිදු අරුමයක්, තරඟයක්, අමුත්තක් නැත. මෙයා මෙහෙම කිව්ව විතරයිනෙ. ඇත්තටම දුන්නද? තමා දන් දෙන්නට යනවාය කියා ලෝකයට අඬබෙර ගැසීමක් සිoහලයන් අතර නොතිබූ පලියටම, අන් අය දන් නොදෙතැයි සිතූ නුඹගේ අණුවන කම ගැන අපගේ...
  6. Lewke

    රෝස පැටික්කි

    u9QDMVP253g
  7. Lewke

    දරුවකු නැතිව ළතවන ඔබට

    දරුවකු නැතිව ළතවන ඔබට දරුවකු නැතිව ළතවන ඔබට ඒ සඳහා පිළිතුරු ඇත මීට පෙර පළමූ ලිපියෙහි දීර්ඝ ලෙස විස්‌තර වුයේ පුරුෂ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය සහ ශුක්‍රාණු සංඛ්‍යාව අඩු වන අවස්‌ථා පිළිබඳවත් ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක්‌ වන ෂඹෂ ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධවයි. එම ලිපියේ සඳහන් පරිදි ශුක්‍රාණු...
  8. Lewke

    වාග් සුචරිතයෙන් ජීවිතයට ආලෝකය

    වාග් සුචරිතයෙන් ජීවිතයට ආලෝකය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස එකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනො විතිණ්ණ පරලොකස්ස – නත්ථි පාපං අකාරියං ඇත්ත කීම නම් වූ එක ම ධර්මය ඉක්ම වූ නැතහොත් බොරු කියන්නා වූ පරලොව ගැන තැකීමක් නැත්තා වූ පුද්ගලයාට නො කළ...
  9. Lewke

    අලුත්ගම_යළි_ඇවිලේ

    ඇවිස්සෙන නිසා අකුලාගෙන සිටිමූ :growl:
  10. Lewke

    පුපුරණ ද්‍රව්‍ය තොගයක්

    පුපුරණ ද්‍රව්‍ය තොගයක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ඇල්ලු සැකකරු 23 දක්වා රිමාන්ඩ් පුපුරණද්‍රව්‍ය තොගයක් සමඟ අනුරාධපුර නගරයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාෂ් කුරේරා මහත්මිය නියෝග කර තිබේ. සැකකරු පසුගියදා...
  11. Lewke

    නොරොච්චෝලේ වාර්තාව රනිල්ට බාරදෙයි

    නොරොච්චෝලේ වාර්තාව රනිල්ට බාරදෙයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කළ වාර්තාව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ. අදාළ වාර්තාව අද(15) දින සිය පක්ෂ නායකත්වයට රදුන් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන්...
  12. Lewke

    පකිස්ථානයේ හමුදා ප්‍රධානියා දිවයිනට

    පකිස්ථානයේ හමුදා ප්‍රධානියා දිවයිනට පකිස්ථාන හමුදා ප්‍රධානී ජනරල් රහීල් ෂරිෆ් මහතා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. සිව් දින නිල සංචාරයක් සඳහා ඔහු ලබන 19 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ජනරාල් රහීල් ෂරිෆ් මහතා සිය සංචාරය අතර තුර දී ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා...
  13. Lewke

    gynocosmastia

    ආන්ඩුවේ ඉස්පිරිතාලෙ නෙ. සල්ලි ගන්නෙ නෑ. අනිත් එක වැඩ ශුවර්. උඹව සිහි නැති කරලා වකුගඩ්ඩක් පන්න ගන්නෙ නෑ සමහර පෞද්ගලික ඉස්පිරිතාල වගේ. ;)
  14. Lewke

    ව්‍යාපාරික උපක්‍රම

    උඹට මේ ජෝක් එකෙන් හිත් රිදීමක් වුනානම් සමාවෙයන් මචන්. මේක උඹේ ඇත්ත ජීවිතේ එක්ක සම්බන්ධයක් තියෙන බවක් මම දැනගෙන හිටියෙ නෑ. එහෙම හිතලා දාපු එකක් නෙවෙයි. :no:
  15. Lewke

    ජේසුස්තුමාට මෙහෙම වෙන්න බැරිද

    සහෝ කර්මය රැස්වීම වලක්වන්න බෑ. කර්මය දිගටම එක් රැස් වෙනවා කාය, වචී, මනෝ කර්ම වශයෙන්. එතකොට සසර නවත්වන්න කර්මය ක්ශය කරලා බෑ. කර්ම චක්‍රය දිගටම ගමන් කරනවා. අපි නිවන් අවබෝධයෙන් කරන්නෙ ඔය චක්‍රයෙන් පිටට පැනීමක්.
  16. Lewke

    ලංකාවේ ඉතිහාසය නොදත් අය සඳහා

    සහතික ඇත්ත සහෝ. වර්තමානයෙ අපි පරාද වෙලා තියෙන්නේ අපේම වරදින්. පිල් බෙදිලා කා කොටාගන්නවට වඩා එකමුතු වෙලා රට ගොඩනගන්න හිතට ගන්න ඕනෙ. රට වෙනුවෙන් වැඩ කරමු.
  17. Lewke

    මිලියන 300ක් ඉල්ලා උසාවි යනවාලු

    bump. please spread the word.
  18. Lewke

    ජේසුස්තුමාට මෙහෙම වෙන්න බැරිද

    උඹ කිව්ව වගේම යෙසුස් වහන්සේ දිව්‍යලෝකයක ඉන්නව ඇති. උඹලට පිහිට වෙනවත් ඇති. හරියටම දන්නෙ නැතුව කොහොමද අපි ඔව් හෝ නෑ කියන්නෙ? යෙසුස් වහන්සේගේ නිර්භීත කමට මම ගරු කරනව. කුරුසයෙ ඇන ගහන්න යනකොට 'අනේ මාව බේරන්න, මම කියපුදේවල් වෙනස් කරන්නම්', කියලා බේරෙන්න උත්සාහ කලේ නෑ. ඒකෙන්ම පේනව එතුමාගේ ගුණය. මම...

    No contents