UK(London) ඉන්න අයගෙන් පොඩි Help එකක්
මට ඉන්න කවුරුහරි යාළුවෙක්ගෙන් ලොකු එකක් ඕනි. මම ඉන්නෙ ලන්ඩන් මෙහෙට ඇවිල්ලා මාස හයක් වෙනවා තවම parttime එකක් හොයාගන්න බැරි උනා interview ගොඩකට ගියා ඒත් හැමෝම student නිසා job දෙන්න කැමති නැහැ.මම අහලා තියෙනවා සල්ලි වලට ජොබ් හොයලා දෙන අයත් ඉන්නවා කියලා කවුරු...