බඩදරු ගෑණිට නිකංම ත්‍රිපෝශ ටික දීල, රජයෙ ඉස්පිරිතාලෙ ලමය ඉපදිලා, ඌට ඕන බෙහෙත් ටික නිකං විදගෙන, ඇදුම් පැලදුම් පොත් පත් ටික දීල රජයෙන් නොමිලේම උගන්නලා, ඌ ශිෂ්‍යත්වේ පාස් උනාම ඌ ඉස්කෝලේ ගිහිං ඉවර්වෙනකංම ශිෂ්‍යත්ව ආධාර රජයෙන් දීල, ඌ කැම්පස් ගියාම ඌට මහපොලකුත් දීල නොමිලේම උගන්නල, පාස් අවුට් උනාම...