1. crazybuddy

    කන්දෙ ගෙදර තිබ්බා මචං.. මං හොයලා අප්ලෝඩ් කරල දෙන්නං..

    කන්දෙ ගෙදර තිබ්බා මචං.. මං හොයලා අප්ලෝඩ් කරල දෙන්නං..
  2. crazybuddy

    ෴පළිඟු මැණිකේ | Paligu Manike | Sinhala Teledrama෴

    සොහොන මල්ලි ගූගල් එකට අප්ලෝඩ් කරල දුන්නා.. මෙන්න බාගන්න අය බාගන්න.. https://drive.google.com/file/d/0B5l36tHRFubGVkwtUUw5bDlTMEk/view https://drive.google.com/file/d/0B5l36tHRFubGa0JhZVh2RmNKVjA/view
  3. crazybuddy

    ආහ් වේසි.. මොකද වෙන්නෙ..?

    ආහ් වේසි.. මොකද වෙන්නෙ..?
  4. crazybuddy

    අඩෝ බොක්ක.. කොහොමද වැඩකටයුතු..? උඹට දැන්ම ෆ්‍රී වෙන්නෙ නැද්ද.. ආයෙ එළකිරි එන්න පුළුවන් උන කාලෙක...

    අඩෝ බොක්ක.. කොහොමද වැඩකටයුතු..? උඹට දැන්ම ෆ්‍රී වෙන්නෙ නැද්ද.. ආයෙ එළකිරි එන්න පුළුවන් උන කාලෙක කියපං.. මාත් එදා ඉඳන් එළකිරි එනවා.. මොකද මාත් දැන් එළකිරි එන්නෙ මාසෙකට දවසක් දෙකක් තමා.. උඹල නැති නිසා මාත් දැන් එළකිරි එන්නෙ නැහැ බං.. පහුගිය කාලෙ පොඩි පොඩි කේස් වගයකුත් උනා.. චරිත් එන්නෙත් නෑ දැන්..
  5. crazybuddy

    නෑ බං මං එළකිරි එන එක අඩු කරල තියෙන්නෙ.. තේරුමක් නැහැ..

    නෑ බං මං එළකිරි එන එක අඩු කරල තියෙන්නෙ.. තේරුමක් නැහැ..
  6. crazybuddy

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    මං දැක්කා බුකියෙත් උඹ නාහෙන් අඬනවා.. ඕවා ගණන් ගන්න එපා බං.. කේන්දර කේස් එකක් නිසා නේද ගෙවල් වලින් කේස් කිව්වෙ.. ඔය දේවල් වලින් ඔළුව පුරවන් ඉන්න අයගෙ හිත වෙනස් කරන එක ලේසි නෑ බං.. දුක තමයි.. කාලයත් එක්ක හිත හැදෙයි.. අපි මොනා කිව්ව කරත් උඹගෙ හිත අපිට හදන්න බෑ.. කරන්න පුළුවන් එකම දේ කාලයට බාරදීලා...
  7. crazybuddy

    ආහ් සිංහලයා..

    ආහ් සිංහලයා..
  8. crazybuddy

    හෙන සංතෝසයි.. :lol:

    හෙන සංතෝසයි.. :lol:
  9. crazybuddy

    Dialog 4G help machanzla...

    පාරිබෝගික සේවා හරි ආකේඩ් එකට ගිහින් හරි එයාලට උඹගෙ ඊමේල් ඇඩ්‍රස් එක දීපං.. එතකොට තමා නම්බර් එක ඇඩ් කරන්න දෙන්නෙ..
  10. crazybuddy

    කෙල්ලගෙ මූන

    කැ# සිද්ධිය.. මැදැයි සුදුවෙන්න ගියා.. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න කියපං.. මේකෙ අයට කරන්න පුළුවන් දෙයක් නෑ බං ඕවට.. :(:(:( දැන් මේකෙ කරදරයක් උනාම උදව් කරන කට්ටිය අඩුයි.. උදව්වක් ඉල්ලුවම බයිට් එකට ගන්න උන් තමා ඉන්න තරමක් ඉන්නෙ.. :(
  11. crazybuddy

    රන්ජන් රාමනාදන් - රැප් සින් එක

    මුන්ගෙ අන්තිමට කරපු වීඩියෝ දෙකම පට්ට.. මාර ක්‍රියේටිව්.. කැමරා කරලත් තියෙනවා සුපිරියට..
  12. crazybuddy

    බඩු ගහනවද?

    :cool::cool::cool:
  13. crazybuddy

    ෴පළිඟු මැණිකේ | Paligu Manike | Sinhala Teledrama෴

    තෑන්ක්ස් මචංලා..
  14. crazybuddy

    ෴පළිඟු මැණිකේ | Paligu Manike | Sinhala Teledrama෴

    කීපයක් තිබ්බා බං.. මං දවසක් යාළුවෙක්ට කියලා රූපවාහිනියෙන් ගෙන්නගත්තෙ.. ඔරිජිනල් එව්වා අරන් ගියපු උන්ට ආයෙම ගෙනත් දෙන්න අමතක වෙලා.. හාඩ් එකේ තිබ්බ එව්වත් DVD වලට ගහලා අරන් තිබ්බා.. දැන් ඒවත් මිසිං වෙලා බං.. අනිවා හොයල තව ටෙලි ටිකක් අප්ලෝඩ් කරන්නං.. නෑ නෑ.. මේකෙ බාගන්න පුළුවන්.. ඒක නම් පට්ට...
  15. crazybuddy

    Sinhala Subtitle eka request karanna

    මටත් Macbeth (2015) එකේ උපසිරැසි දියන් පුළුවන් නම්..:D
  16. crazybuddy

    ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

    ලංකාවෙ උන් හොඳයි බං.. මට කඩ්ඩත් අවුල්.. :rofl:
  17. crazybuddy

    ඔහේ ඉන්නව බං.. අද උඹට නිවාඩුද.. මං මේ ටෙලියක් අප්ලෝඩ් කලා.. ඒක දාන්න ආවෙ..

    ඔහේ ඉන්නව බං.. අද උඹට නිවාඩුද.. මං මේ ටෙලියක් අප්ලෝඩ් කලා.. ඒක දාන්න ආවෙ..
  18. crazybuddy

    ෴පළිඟු මැණිකේ | Paligu Manike | Sinhala Teledrama෴

    එල එල බං.. මේකෙ එක Vob ෆයිල් එකක අවුලක් ඇවිත් තමා වැඩේ කෙලවීගෙන ආවෙ.. ඒක හදාගත්තා ගේමක් දීලා.. තව ටෙලි හම්බවුනොත් අප්ලෝඩ් කරන්නං.. මගේ ටෙලි සෙට් එක ඇති හොයාගන්න බෑ බං උවමනා වෙලාවට.. හාඩ් එකේ ඉඩ නැති නිසා DVD වලට ගහල අරන් තිබ්බා.. සමහර ඒවයෙ කොටස් අඩුයි.. සමහර ඒවා මිසිං.. :( එල එල බං.. රෙප්...
  19. crazybuddy

    ෴පළිඟු මැණිකේ | Paligu Manike | Sinhala Teledrama෴

    :D හොයන්න ඕන බං.. තිබුණා සිංහල ටෙලි ගොඩක්.. මේක පෙරේරා අයිය ඉල්ලපු නිසා හෙන ගේමක් දීල හොයාගත්තෙ.. තව හම්බවුනොත් දාන්නං.. බෝඩිම එහෙම බාගන්න ඇති නේද..? http://www.elakiri.com/forum/showthread.php?t=1704686

    No contents