බෑ, :baffled:
ඕක දන්නේ නැත්තම් ඉතිං ඔය වැඩේ කරන්න එපා
මැණික්, පතල් කියන්නේ ලොවෙත් හීන් නූලෙන් වැඩේ දෙන්නේ
අමුතු deal යන්නේ
කවුරු හරි එක්ක පතලක් ගරන තැනක බලන් ඉන්න පලයන් අඩු ගානේ අවුරුද්දක් වත් .
මැණික් වට්ටියේ තියෙද්දී අයිති කාරයට පෙන්නේ නැති වෙන්න උස්සන එවුන් ඉන්නේ, හම්බෙන ගල් අයිති...