1. Sri_Sampath

    අද උදේ වන් ෂොට් කෝටියක් හොයපු හැටි

    දැන් අර උදේ 59 ට ගත්තු එකා ඒවා හවස 63 ට විකුණුවද 🙄
  2. Sri_Sampath

    මුස්ලිම් විවාහ සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවක්..- සබ්රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    කොහොමද ටිකිරි මොලේ. මරි මෝඩ බය්යෝ විතරක් නෙවෙයිය් යමක් කමක් තේරෙන බය්යන් වත් අන්දලා කියන්නේ සබරි වැඩ්ඩා
  3. Sri_Sampath

    බන්දු සමරසිංහ මූට නඩු දාල..

    🙄 මූ ඇඳගෙන නෙවෙයි නේ උපන් හැටි නේ
  4. Sri_Sampath

    රාජත්‍රාන්ත්‍රික ප්‍රොටෝකෝලය බිඳ දමා මහතීර් රනිල්ගේ පසුපස ආපු හැටි

    යකෝ මම හිතුවේ කොලු සීන් එකකට ඇවිත් කියලා 🤪
  5. Sri_Sampath

    ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

    අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 නඩත්තු කරන්නත් කොච්චර ප්‍රමාණයක් වය වෙනවද කියල හොයල බැලුව නම් වටිනවා
  6. Sri_Sampath

    මන්නාරමේ තෙල් ගවේෂණ කඩිනම් කෙරේ - ගම්මන්පිල

    https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF-%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A.1886112/ තියන මිනිරන් ටිකත් විකුණන එකේ ගෑස් හම්බුනා කියලා මොනවා කරන්නද
  7. Sri_Sampath

    මන්නාරමේ තෙල් ගවේෂණ කඩිනම් කෙරේ - ගම්මන්පිල

    චන්දෙ බොහොම කිට්ටුයි වගේ
  8. Sri_Sampath

    දුමින්ද සිල්වා ට නව පත්විමක් ?

    ගූ එම්පී ගොම් බඩු ධාන ඝෝබ්බ ත්හ්රෙධ් :baffled:
  9. Sri_Sampath

    ෂෙෂ් ප්‍රශ්නයක්

    ඕව කරනවට කැමති කෙල්ලෙක් හිටියා 🙄
  10. Sri_Sampath

    Toyota 121 from god

    ඔහොම තමයි ලංකාවේ භාගයක් වාහන ගෙදරින් එලියට ගන්නේ මාසෙකට එක සැරයයි, උන්ට වාහන ගත්තු සල්ලි පොතක දාලා interest එකෙන් ගමනට වාහනයක් හයර් කළහැකි
  11. Sri_Sampath

    ජොසප් ස්ටාර්ලින් ???????

    ඕනිම වෘත්තීය සමිතියක නම් කරන ලද සේවකයින් ගණනක් පඩි ගෙවල හරි පඩියෙන් භාගයක් ගෙවල හරි ( හරියට මතක නා ) පූර්ණකාලීනව සේවයෙන් මුදාහරින්න ඕනි
  12. Sri_Sampath

    ලෝක සෞඛ්‍ය සංවිදානය වැඩ පෙන්වයි Mordana 1.5Mn ඇවිත්

    research කරනවා ඇති මට හිතෙන්නේ කලවම් උනොත් ඕකේ සාර්ථකත්වය හරියට හොයන්න බෑ නේ
  13. Sri_Sampath

    PCR පොසිටිව් ගාන වාර්තා කරන එකේ තේරුමක් තියෙනවද?

    දැන් අස්සය ගිහිල්ල ඉවරයි ඔය මොනව කලත් වැඩක් නෑ රටේ සල්ලිත් නෑ ලෙඩේ හොයා ගත්ත කියල කොරන්න දෙයකුත් නෑ තිස් අවුරුදු යුද්දේ ... ඔව්ව ගැන කතා කරලා වැඩක් නෑ
  14. Sri_Sampath

    සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගේ පරිගණකය තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

    හොරකම් කරපු එකක නම් තිබුනේ, මුන්ට කියන්න තිබුනේ අයිතිකාරයා leak කරනවා කියල තර්ජනය කරපු නිසා ඉස්සුවා කියලා හරියටම තියෙන්නේ කොකේද කියල දන්නේ නැති නිසා ගමේම එව්වා හොරකම් කල වගේ කිව්වනම් ගොඩ 🤭
  15. Sri_Sampath

    සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගේ පරිගණකය තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

    'සිසුන් සොරකම් කරන ලද පරිගණකයක් තුළ තිබී ඔවුන් විසින් පටිගතකරණ ලද ඔවුන්ගේම අසභ්‍ය දර්ශන රැසක් ද සොයාගෙන ඇත. තේරෙන්නේ නෑ යකෝ උන්ගේ වැල තියන අනුන්ගේ වෙන කොම්පුටර් ටිකක් හොරකම් කරලද උන්ගේ වැල අනුන්ගේ වෙන කොම්පුටර් ටිකක තියන නිසා හොරකම් කරලද :baffled: හොරකම් කරපු ඒවගේ උන් වැලකුත් record කරලද...
  16. Sri_Sampath

    ගුවන්යානයක නුවර පෙරහැරේ ස්ටිකර් ඇලවීම.................

    කුරුල්ලොන්ට බලන්නද ගහන්නේ නැත්තම් ඕක පාරේ යන එකක් ද
  17. Sri_Sampath

    කොවිඩ් ආසාදනය වූ දරුවන් ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පැහැදිලි කිරීමක්

    සමාජේ ලෙඩේ නෑ නෙ මහත්තයෝ.. බිල්ලො මවන්නෙ නැතුව හිටපන් ... director ට කිව්වෙ. :baffled:
  18. Sri_Sampath

    ලබන අවුරුද්දේ මුල චන්දෙ තියෙනවා....

    ඡන්දේ ඉල්ලන්නේ වැටිච්ච එවුන් ද

    No contents