1. khjinesh

    Fardar Express Hotline එකෙන් Call Answer කරන්නේ නැහැ

    තැන දන්නවනේ අනුරාධපුරේ ගොඩගේ මාවතේ තියෙන්නෙ. උසාවිය පැත්තේ ඉඳලා යනකොට Water Board එකට හැරෙන පාරට කළින් දකුණු පැත්තෙ (වඩේ කරත්තෙ ඉස්සරහා). කොහොමටත් මචංලා දැං කූරියර් සර්විස් වැහිවැහැලානෙ. අනුරාධපුරේ පාරක් පාරක් ගානේ තියෙනවා. හැබැයි සර්විස් කොහොමද දන්නේ නෑ. මං මේ ලගදි ගියා එකකට ඔෆීස් එකේ වැඩකට...
  2. khjinesh

    කවුෂල්‍යා

    හරියට ම ඝණ පිහිටවලා නම තියලා තියෙනවා. Cowෂල්‍යා!
  3. khjinesh

    මචන් සෙම්බුවත්තේ යන්න පුලුවන්ද ? පාරවල් සවුත්ත්තුද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න?

    නාය ගිහිල්ලා රෙද්දේ රෙවිලා කෙළවිලා ඉන්න පැතිවල ට්‍රිප් යන්න අහන්නෙ මුංනම් මණුස්සයෝ වෙන්න බෑ
  4. khjinesh

    මේ වගේ අදාලම නැති උට්ටවල් fb නිවුස් ෆීඩ් එකට එන්නෙ ඇයි ගුපියනේ ?? මූව දන්නෙවත් නෑ..

    හප්පටසිරි පද්මේ, මක්කැයි උනේ, දොඩහංකො පද්මෙ වචනයක්!
  5. khjinesh

    SINHALA MOVIES

    නෙළුම් කුළුණට පාස්පොට් එකක්
  6. khjinesh

    කවුද මේ trending හාමුදුරුවෝ

    හ්ම් ...... මේ හාමුදුරුවො ගැනනම් දන්නෙ නෑ හැබැයි ලංකාව කියන්නෙ වැවි පිටින් පිරිත් පැන් කරපු හාමුදුරුවරු ඉන්න ඒවා දොහොත් මුදුන් දීලා පිළි අරගෙන සාදුකාර දීපු දායකයො ඉන්න රටක්.
  7. khjinesh

    කවුද මේ trending හාමුදුරුවෝ

    මාර්ගඵල නම් කියන්න දන්නෑ හැබැයි කට්ටිය මාර්ග වහගෙන බණ අහනවා කියලා නම් කේස් එකක් ගියා.
  8. khjinesh

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    සොබාදහම මොකක්දෝ කියනවා. වැස්ස නිසා පැහැදිලි නෑ.
  9. khjinesh

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    ගම්පහ wesi මොන wesiද අනුරාධපුර wesiනේ බලන්න ඕනි. හැමතැනම තෙත් වෙලා.
  10. khjinesh

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    මයින්ද සුළග වෙන්න බැරිද?
  11. khjinesh

    මගේ ගමන මං ගියා!

    මේ වීඩියෝ එක වයිරල් වෙච්ච ගමන් කස්තුරි රූපරත්න මහතාට “අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා“ කියන්නේ මොකක්ද කියන එක තේරුම් යයි. එතකොට අර කන්දටම මාත් යට උනානම් හොඳයි කියලා හිතෙයි.
  12. khjinesh

    👩‍🎤Tharanya Sandabarana🎙️🔊🎶

    ඒ “නහය“ මාව පිස්සෙක් කළා
  13. khjinesh

    90 දශකයේ සිරවී සිටින වියපත් බඹරා...

    මොකක්ද බං ඌට වෙලා තියෙන්නෙ. උදැල්ලට කැපුණු ගැඩවිල්ලුත් ඔය වගේ
  14. khjinesh

    ශ්‍රී ලංකාවේ ප්‍රතම කාන්තා නයිට්වරිය

    “නයිටිංගේල්“ ඒකවත් දන්නේ නෑ ! කඩුවක් තියා මොකක් තිබ්බත් රජ කෙනෙක් කැමති වෙයිද බං මෙයාට කියලා තුන තලාගන්න ------ Post added on 1763528420
  15. khjinesh

    ශ්‍රී ලංකාවේ ප්‍රතම කාන්තා නයිට්වරිය

    ඕවා නම් අපි දන්නෑ අපි දන්න එකම නයිට් “මයිකල් නයිට්“ තමයි.
  16. khjinesh

    යශෝධා විමලධර්මගේ කිහිල්ල 😍😍😍

    චන්ද්‍රා කලුආරච්චි වගේ

    No contents