1. king_pandukabaya

    හනිමුන් සෙල්ලන් දන්නවද?

    දන්නේ නෑ බන්. කෙල්ලෙක් වත් නෑ !!! බම්ප් තමයි
  2. king_pandukabaya

    එදා සහ අද .මිට කලින් දැකලා තියනවාද

    එන්න එන්න ලෝගෝ සිම්පල් වෙනවා වගේ
  3. king_pandukabaya

    සහජීවනය @ මඩවල පාසල මහනුවර

    ඔන්න ඕක තමයි අනිතිමට සිංහලයන්ට වෙන්නේ
  4. king_pandukabaya

    ..::[බඩ බස්සමු (Fat Burning Foods)]::..

    ඔය බීම එහෙම ගන්නවා නම් සීනි නැතුව ගන්න.
  5. king_pandukabaya

    අබාන්ස් ආයතනය ~ ලැප් එකක් ~ බොරු ගොඩක්

    කියන්න ඕන දේ හරියටම කියලා තියෙනවා. ආයේ දෙකක් නෑ. Friendzoned at its best !!!!
  6. king_pandukabaya

    මුස්ලිම්~ෆන්

    patta parana video ekak neee
  7. king_pandukabaya

    kellek nisa gini thiya gaththa modaya

    aniwa !! kello echchara oluwata ganna ona neee
  8. king_pandukabaya

    Mata epaa wela ooiii thiyenne

    machan agreement ekak hadaganna. Additional charges gannawa kiyala.
  9. king_pandukabaya

    I Love You - Horrible Responses You Could Get When You Say it

    "I'm so sorry xxxxx (my name). I'm interested in another one" I felt so sad and useless
  10. king_pandukabaya

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    ගැහැණු කවදර වරද නොබැඳෙන
  11. king_pandukabaya

    Colombo Land prices aduwelada ganwathura nisa?

    කිසිම අඩුවක් වෙන්නේ නැ. මොකද අපේ උන්ට හැම දේම සති දෙකයි. ඊට පස්සේ හැම ගෙදරකරම බෝට්ටුවක් දෙයි.
  12. king_pandukabaya

    මනුස්සකම පෙන්වද්දී ගංවතුර ආදායමක් කරගත්&

    කණගාටුයි. එක අතකින් අපේ මිනිස්සුන්ගේ හොඳ කියන කොට මේවගේ දේවල් වෙනවා කියලා දන්නේ නැද්ද?
  13. king_pandukabaya

    May 23 Holiday???

    නෑ බන් නිවාඩුවක් නෙවෙයි, රජයේ නිවාඩු ලිස්ට් එකේ තිබ්බේ නැ. මැයි දෙවැනිදා එක නිවැදු දිනයක් කළා. හැබැයි දැන් එක අයින් කරලාහෙට වැඩ
  14. king_pandukabaya

    Elakiri No Porn Challange

    මේ වැඩේ කරන්න බෑ බන්. මම අන්තප්පුරේට නිවාඩු දෙනවා. අද නම් කොහොම හරි නොකර ඉන්නවා. තව පැය දෙකයි විනාඩි 10
  15. king_pandukabaya

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    නීති දන්නවත් කෙනෙක් ඉන්න එපායැ, මට නම් කවුරුත් නෑ, කවදාවත් හිටියෙත් නෑ, ඉස්සරහටත් ඉන්නේ නැතිවෙයි
  16. king_pandukabaya

    Manmeet ගේ පෝය ස්පෙෂල්

    අපේ සිල් බිඳින්න එපා යකෝ!!!
  17. king_pandukabaya

    friendship with ex lovers

    තමන් ආදරේ කරන කෙනෙක් එක්ක කවදාවත් යාලුකමක් තියාගන්න බෑ. ආදරේ නැති උනා නම් යාලු කමක් තියාගන්න බෑ

    No contents