ගත්තේ facebook 1කෙන්.... :( තීරණය ඔබේ...
https://www.facebook.com/indranathathenuwara/posts/870245756416986?pnref=story
මරණ දඬුවම් දිය යුත්තේ කාටද...??
සේයා දියණිය තිරශ්චීන ලෙසින් මරා දැමූ පුවත අසා බෙහෙවින් කම්පා වීමි. කිසිවක් ලියන්නට සූදානම් වුව ද ඊට මනස එකලස් කර ගත නොහැකි තරමින් ඒ වේදනාව...