මේ මගේ අදහස.අර වගේ බිත්තියක් බදින එකනම හෙනම අපරදයක් වගේ මට හිතෙන්නේ.බිත්ති දෙක අතර පරතරය කීයද?
ඊට වඩා හොද නැද්ද ලස්සන book rack එකක් හරි ornaments තියන්න rack එකක් හරි use කරන එක.එතකොට තව හොද modern look එකක් සාලෙට ඒවි.
නැත්තං ඉතින් window shift කරන එක.ගෙදරක cross ventilation තියෙන්න ඕන.window...