සුපිරි ක්‍රීඩකයෙකු, උසස් මිතුරෙකු මෙන්ම විශේෂ මිනිසෙකු වන මුත්තයියා මුරලිදරන් ලංකාව වෙනුවෙන් තරග කරන අවසන් තරගය වන ලෝක කුසලාන අවසන් මහා තරගය ජය ගැනීම මුරලි වෙනුවෙන් පුදදිය හැකි උසස්ම තිළිණය බවත් ඒ වෙනුවෙන් කණ්ඩායම සැදී පැහැදී සිටින් බවත් ඩිල්ෂාන් මෙහිදී පවසා තිබෙන්නේ ගෞරවයෙන් යුතුවයි.
:yes: