1. B.Lalakka

    මෝල්කාලාන්තය

    උරුලෑවෙකුට මැනිකක් ලූ ඇගේ පු..............................තා මව් සෙනෙහසට මොනවද ඔබකියන ක..............................තා
  2. B.Lalakka

    මෝල්කාලාන්තය

    පෝලිම දිගයි අද නං ගව්වක් දුර..............................ට ජනේලයෙන් පැනපං දෙන්නං සැර..............................ට
  3. B.Lalakka

    පෙරමු

    එහෙම එන්න බලනෙමි ඒ ගැන සල..............................කා දෙන්නං ජමුබු ඉහිරෙන්නට පැනි වර..............................කා
  4. B.Lalakka

    පෙරමු

    කවිකම කියන්නේ ඒකට නොවෙයි පු..............................තේ සරසවි දේ හැම කාටත් දෙන්නෙ නෑ..............................තේ
  5. B.Lalakka

    පෙරමු

    මොලෝ දෙයක් නෑ මටනං තේරෙන්..............................නේ මොනවා ඕනදැයි හරි හැටි කියපන්..............................නේ
  6. B.Lalakka

    මෝල්කාලාන්තය

    ඇයි දිගමනින්නද
  7. B.Lalakka

    පෙරමු

    උබ ලගෙ වහුතු කවි දැක්කම එපා වෙ..............................ලා ඉන්නේ අක්ක දැං සැරයක් වමනෙ ක..............................ලා:yes:
  8. B.Lalakka

    පෙරමු

    දෙන්නට එකට තිය..............................ලා දෙන්නද කුක්කු දොව..............................ලා
  9. B.Lalakka

    මෝල්කාලාන්තය

    :love::love::yes:
  10. B.Lalakka

    මෝල්කාලාන්තය

    අනේ බාබී ඔබගේ මේ කවියෙ හැ..............................ටී හුලං ගියපු ටයර් එකක් තරං ව..............................ටී
  11. B.Lalakka

    පෙරමු

    මුගේ වැඩ සැටි..............................යෝ කිරිනෑ උබට පැටි..............................යෝ
  12. B.Lalakka

    HI IM NEW TO ELAKIRI ......!!!

    කියන දෙයක් සිහලෙන් කියපං කො ම..............................ලේ කඩ්ඩෙන් කොටල කුණුවී යයි මගේ මො..............................ලේ
  13. B.Lalakka

    පෙරමු

    පෙරමුද කොල්ලො කස්..............................ටා ගැහුවම අකනිට්..............................ටා
  14. B.Lalakka

    මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි &#34

    අනුකම්පා කලා මට සරසවි දේ..............................වී මේහෙම වරම් හැම කාටත් නොම දේ..............................වි සතුටින්ඉන්න මිණිමුතු මල් සේ පේ..............................වී ඔබ සැම රකිත්වා සරසවි මව් දේ..............................වී
  15. B.Lalakka

    පෙරමු

    කස්ටා
  16. B.Lalakka

    මෝල්කාලාන්තය

    මෙන්න මගේ සුදු කොල්ලෙක් පැමිනෙන..............................වා අක්කා ඔහුට ආදර මල් තුති දෙන..............................වා
  17. B.Lalakka

    HI IM NEW TO ELAKIRI ......!!!

    එලකිරි එකට අලුතින් පැමිනුන කොල්..............................ලා ආයුබොවන් පිළිගමි දෑතින් අල්..............................ලා ආදර අක්කි ලලා:love:
  18. B.Lalakka

    මෝල්කාලාන්තය

    මගේ සුදු කොල්ල..............................ට ආදරෙයි මම ලෙල්ල..............................ට
  19. B.Lalakka

    මෝල්කාලාන්තය

    සුදු අක්කාගෙ තර..............................ම නොදනි කවුරුත් තා..............................ම

    No contents