හැමනෙන්න යකෝ :shocked::lol: ඔගැනික් තියා දෙයියන්නාන්සේ ගෙනත් දුන්නත් 4000ට නම් ගන්නේ නැ :dull:
අපේ පැත්තෙත් ඉන්නවා ගම් කුකුලෝ හදන එකෙක්, මසට විකුනනවා උපරිම 1500 - 2000ක් වෙයි පත සයිස් කුකුලෙක් :nerd:
මම පට්ට අසාවෙන් ඉන්නේ එකෙක් ගෙදර ගෙනත් ෂොට් එක දීල මමම සුද්ද කරල ග්රිල් කරන්න, අපේ ගෑනි එක්ක...