ඔතන මෙහෙම දෙයක් තියෙන්නෙ,කැටගොඩ තාවකාලිව ඇවිල්ලා කරපු දේ බලපන්.ෆොන්සෙකාට විශ්වාස උන් නැහැ.කොහොමත් ලංකාවෙ දෙශපාලනය ඒ වගේ තමයි.අනිත් අතට ජනප්‍රිය අය නැතුව ඇති ෆොන්සෙකට ඉදිරිත් කරන්න.ෆොන්සෙකාගේ බිරිද සාපෙක්ෂව ජනප්‍රියයි.පවුල් නැදැයො නම් පොදු පෙරමුන යුන්පී දෙකෙම ඉන්නවා.ජෙවිපි එකෙත් නැදැ උන් ඇති