1. Lewke

    පුත්තලමේ ලාදුරු අවදානමක්

    පුත්තලමේ ලාදුරු අවදානමක් Jun 10, 2014 01:47 pm පුත්තලම දිස්ත්‍රීක්කය තුළ ලාදුරු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව පුත්තලම දිස්ත්‍රීක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යංශය පවසයි. මෙරට ලාදුරු රෝගය පැතිර යන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රීක්ක 05 න් එක් දිස්ත්‍රීක්කයක් ලෙස පුත්තලම දිස්ත්‍රීක්කය...
  2. Lewke

    පණුවන් සහිත ගවමස්...

    පණුවන් සහිත ගවමස්... පණුවන් සහිත ගවමස් වික්ක ව්‍යාපාරිකයාට 10,000ක දඩයක් Jun 10, 2014 01:09 pm පණුවන් සහිත ගව මස් මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය විසින් රුපියල් 10,000 ක දඩමුදලක් නියම කර තිබේ. මෙසේ දඩ නියම වූයේ...
  3. Lewke

    Chinese Buddhist

    මචන් අරුන47, පතිරන, ස්මොතර්, අoගුලි උඹලා මෙහෙම රන්ඩු වෙනකොට මේ ත්‍රෙඩ් එක දාපු එකාට පට්ට චූන් ඇති. මේක දාපු එකාට ඕනෙ උඹලාව කොටවන්න. උඹලා රන්ඩු වුනොත් ඌ සාර්ථකයි නේද? ඕකුන් කොහොමත් කොටවන්න දක්ශයි. ඒක උන්ගෙ හැටියක්. අපි පරෙස්සම් වෙමු.
  4. Lewke

    <:::: - මේ ජීවිතයේදීම කළකම් පල දෙන හැටි - ::::>

    මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් රචිත "මේ ජීවිතයේදීම පළදෙන දිට්ඨධම්මවේදනීය කර්මය" කියන පොතත් නියමයි. කියවලා නැතන්ම් හොයාගෙන කියවන්න. එතුමාගේ පර්යේශන ඇසුරෙන් ලියවුනු පොතක්.
  5. Lewke

    ඔබ බෞද්ධයෙක්ද ? -නිර්මල බුදු පණිවිඩය- චින්ත

    මචන් පීඩීඑෆ් කරල දාපන්කෝ හොඳ එකා වගේ
  6. Lewke

    කසාද 10ක් කරගෙන...

    පට්ට ටෝක
  7. Lewke

    රියදුරු දඩ එවේලේම ගෙවා බලපත‍්‍රය අරන් යන&#3530

    පොලිස් මාමලට දැනටමත් දඩ මුදලෙන් කොමිසක් ලැබෙනවනෙ. ඒකනෙ පොලිස් මාමලා ටික කාලෙකින් බස් එහෙම පාරට දාන්නෙ
  8. Lewke

    දෙකම එක ද?

    105 දෙනෙක් මේ නූල බලලත් එකෙක් කමෙන්ට් එකක් දාලා නෑනෙ අම්මපා
  9. Lewke

    ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා

    168 දෙනෙක් මේ නූල බලලත් එකෙක් කමෙන්ට් එකක් දාලා නෑනෙ අම්මපා
  10. Lewke

    කසාද 10ක් කරගෙන...

    ගෑනු කොහොමත් ලබාගන්න බැරි දේවල් වලට කැමති නේද?
  11. Lewke

    Chinese Buddhist

    චීන්නුන්ගෙ මේ ක්‍රියාව හරිම ම්ලේච්ඡයි. මේ නූල එක දාපු කෙනා 'මෙහෙම කරන්නේ බෞද්ධයෝ' කියල පෙන්න නූලෙ නම වෙනස්කරල තියෙන විදිහ ඊටත් වඩා ම්ලේච්ඡයි.
  12. Lewke

    'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

    දමිත්, සහෝ නුඹ කවුරු වුනත් නුඹේ හිතේ ලොකු ගැටීමක් තියෙන බව නම් පේනව. දහම් අවබෝධ කරගන්න බැරි වුනත් තිසරණය කෙරෙහි සද්ධාව තියෙනවා නම් පුලුවන් කාලෙකදි හරි අවබෝධය ලබාගන්න ඒක පිහිටක් වෙනව. ඉතින් ඒකට පිහිටවෙන පිලිම, පන්සල්, සoඝයා වහන්සේලට බනින එක හරි නැහැ නේද? බුදු දහම ගැන අවබෝධයක් තියෙනවා නම් ඇයි මේ...
  13. Lewke

    ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ ක&#3545

    උඹ දැනගත්තොත් මටත් කියපන් හොඳේ
  14. Lewke

    ගැහැනු කරන වැඩ

    ගැහැනු කරන වැඩ ”මහත්මයා, අපි හඳුන්වා දෙන මේ අලුත්ම යන්ත්‍රයට පුළුවන් ගෑනු තුන්දෙනකුගේ වැඩ තනියම කරන්න. ඒ නිසා මේ කන්තෝරුවට මේ වගෙ යන්ත්‍රයක් හුඟක් ප්‍රයෝජනවත් වේවි. දෙපාර්තමේන්තුවේ 3 වැනි මහල වෙත පැමිණි වෙළෙඳ නියෝජිතයා අලුත් යන්ත්‍රයක් හඳුන්වාදෙමික් කීවේය. ”මොනවා! මේ යන්ත්‍රයට දවසකට පැය...
  15. Lewke

    ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා

    ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා “උඹේ ගෑනි කොයි වෙලාවේ බැලුවත් නාහෙන් අඬා ගත්ත ගමන්මනෙ ඉන්නෙ. ඉතින් කොහොමද මනුස්සයො උඹ මේ ලෝකෙ ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා වෙන්නෙ.” බාර් එකේ අඩියක් ගසමින් සිටියදී සුගත් කියූ කතාවකට එරෙහි වෙමින්, වීරකෝන් ඇසුවේ සෝපහාසී සිනාවක් මුවඟට නංවා ගනිමිනි. “මේකට අපේ ගෑනිගෙ...
  16. Lewke

    දෙකම එක ද?

    ‘අවුරුදු 30 ක් තිස්සෙ මේ කුරිරු යුද්ධය නිසා අසීමිත දුක් කන්දරාවක් විඳපු දෙමළ ජනතාවට අපි මීට වඩා හොඳට සලකන්ඩ ඕනෙ.’ කියල ඇමැතිතුමා කිව්වාම තමුසෙ මොකද පල් එකට වගෙ හිනාවුණේ?’ නලින්, සිරිමාන්න ගෙන් ඇසුවේ සම්මන්ත්‍රණය අවසන් වී තම රථයේ වාඩි වී බුලත් විටක් හපමිනි. ‘අවුරුදු 30 ක් තිස්සෙ අපේ ගෙදර උන්දැ...
  17. Lewke

    ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යයි

    ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යයි Jun 09, 2014 10:17 am බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යන්නේ යැයි කියන ආරංචියක් මේදිනවල ඉන්දියාවේ බරපතළ ලෙස කතාබහට ලක්වී තිබේ. ඊට හේතු වී ඇත්තේ බෞද්ධ පොත්පත් කියවීමට තමන් දැඩි ලෙස නැඹුරු වී ඇතිබව ෂාරුක් ඛාන් ප්‍රකාශ කර තිබීමයි...
  18. Lewke

    රියදුරු දඩ එවේලේම ගෙවා බලපත‍්‍රය අරන් යන&#3530

    රියදුරු දඩ එවේලේම ගෙවා බලපත‍්‍රය අරන් යන&#3530 Jun 09, 2014 03:37 pm මාර්ග නීති උල්ලංඝණය කිරීම නිසා රියැදුරන්ට පොලීසියෙන් නියම කරන දඩ මුදල් ඒ මොහොතේම ගෙවා රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමට හැකි නව ක‍්‍රමයක් සකස් කරමින් තිබෙන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පවසයි...

    No contents