ඔන්න එක ගමක හිටියා සිරිපාල කියල හෙන පන්ඩිත මනුස්සයෙක්..
මිනිහගෙ වැඩේම කාව හරි බ්යිට් 1ට අල්ලගන්න එකමයි.
ඉතින් දවසක් මිනිහා පහල ඇලේ නනා ඉන්නකොට,
පන්සලේ පොඩි හාමුදුරුවෝ පාලම උඩින් වඩිනවලු.
දැන් මිනිහට ඉන්නම බැරිලු හාමුදුරුවන්ට මොනව හරි ජෝක් 1ක්
දානකම්....
එතකොට තමයි සිරිපාල දැක්කෙ හාමුදුරුවන්ගෙ...