My Religion, but Why?
අද අපි දන්නවා විවිද අය විවිද ආගම අදහනවා සමහර අය තම දෙමාපියන්ගෙ දහම දිගටම අදහනවා සමහර අය කිසියම් පුද්ගලයකුගෙ හො කාන්ඩායමක බලපැම මෑත අගම අදහන්වා , තවත් කෙනෙකු සිලුවම ආගම්වල මුලදර්මයන් විමසාබලා තමාට වාඩාත් සුදුසුයැයි /තර්කනුකුල යැයි සිතන අගමක් අදහනවා, සමහර අය හිතෙන්න පුලුවන්...