මම සාමාන්‍යයෙන් උදේටයි දවල්ටයි බත් දෙකක් ගෙනියනවා. එදා මන් ඔෆීශල් වැඩක් කරගෙන ඔෆිස් එකට යන්න යද්දි එකට විතර ඇති.. කඩයක් ලඟ නවත්තල චිකන් කරි එකකුත් එක්ක ගෙදරින් ගෙනාපු බත් එක කාලා එලියට එද්දිම වයසක සීයා කෙනෙක් හැරිමිටියකුත් තියාගෙන එලියේ ඉන්නවා. කොහොමත් මන් ඉතිරි බත් එක කාට හරි දෙන්න හිතන් තමා...