ඉස්ලාමීය ස්වර්ගය
නිවාඩුවට ගම් රටවල් බලා ගිහිපු රාළ ඔන්න ආයෙත් ආවා. මෙදා සැරේ රාළ එන්නේ ඉස්ලාමීය ලිංගික යුටෝපියාවේ මහිමය ගෙන හැර පාන්න. මුහම්මද් කියල තියෙනවා මිනිසාගේ ලිංගික ආශාවන් මරණයෙන් කෙළවර වන්නේ නැති බව. ඒ නිසා ස්වර්ගයේදී ඔවුන්ගේ ලිංගික ආශාවන් ඉටු කර ගන්න ක්‍රම දෙකක් ගැන විස්තර කරනවා...