සොෆ්ට්වෙයා හරි හාඩ්වෙයා හරි අවුලක් ගියාම හාර්ඩ් එකේ ර්‍රීඩ් රයිට් හෙඩ් එක හෝම් position එකට jump වෙනවා platter එකට damage එක නැති කරන්න. lap එක off උන නිසා එකපාරටම read/write head එක reset උන නිසා clicking නොයිස් එක ආවෙ. ඕක නෝර්මල්. ඒත් එක දිගටම clicking වෙන්න ගත්තොත් hard එකේ අවුලක්. උබ මේ ලෝකේ...