සාමාන්‍යයෙන් කියන්නෙ නීතිඥයෙක් වචන දෙක තුනක් කතා කරත් 1000, 2000 ගන්නව කියල. :baffled::baffled:
කාලය කැපකරල, යුනිකෝඩ් කොටාගෙන නොමිලේම තනුජක සහෙදරය කරන සේවය අගය කරනව.
මොකද ගූගල් කරල ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් උනත් ලංකාවෙ නීතිය සම්බන්දයෙන් ලියවුනු ඔන්ලයින්ර් ආර්ටිකල් අඩුයි.
වෙන රටවල ඒවා මෙහෙට...