♫ Video එකක් Edit කරමුද ♪
ඔන්න අදත් මම ඔයාලට Software එකක් දෙන්න ගෙනාවා අද දෙන්නේ දැනට Rank වලින් අංක එකේ [01] සහ දෙකේ [02] තියෙන Videos සංස්කරණය සම්බන්ධ Software දෙක .....
ඔයාලටත් Video එකක් සුපිරි විදියට Edit කරන්න ඕනේ නම් මේ සොෆ්ට් වැදගත් වෙනවා . මෙවර 2012 TopTen REVIEWS Gold Award...