♫ Software සෙට් එකක් ♪.....
ඔන්න අදත් මම SOFTWARE සෙට් එකක් දෙන්න හිතුවා . මුලින්ම දෙන්නේ Desktop එක හැඩ කර ගන්න පොඩි Gadjet එකක් ... ඒ තමයි Premium Clock 2.65 Soft එක .. මේ Soft එකේ විවිධ Clock වර්ග කීපයක් ඇත .. එය අපිට කැමති විදියට සංස්කරණය කර ගන්නත් පුළුවන් .. මේ Gadjet එකෙන් ඔයාලගේ PC...