වැඩ අඩුවෙන් කරන කෙනෙක්ට වඩා වැඩ වැඩියෙන් කරන කෙනෙක් ගේ effectiveness එක වැඩි....
ඒ මොකද කියනවනම්....උට වෙන වෙන දේවල් ඔලුවට දාල හිතන්න වෙලාවක් නැනේ....වැඩේට mind එක focus වෙනවා හැමවෙලාවෙම....:yes::yes::yes::yes:
එක නිසා ඒ වගේ අයගේ success rate එක වැඩි....