මම දාන්න ලොකු ආසාවක් තිබ්බා ඉතින් එළකිරි එකේ යාලුවොන්ගේනුත් උපදෙස් අරගෙන මම පොඩියට පටන් ගත්තා :cool::cool::cool:
ඉතින් එකේ ෆොටෝ ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා
:D:D:D
බලන්නකෝ හොදයි ද කියලා
අදහස් දක්වල යන්න යාලුවනේ බම්ප් එකක් වත් දාන්න අමතක කරන්න එපා