1. praneeth.pj

    Best Desktop Brand ?

    මචං උබලා දන්න හොද desktop Brand එකක් කියපල්ලකෝ.ලොකු උදව්වක් :confused::confused:
  2. praneeth.pj

    ඉන්ටෙර්නෙට් පැකේජ් වල on/off peak දත්ත භාවිතය මැනී&#

    මචන් thanks posting එකට.මගෙත් තියෙන්නේ උපහාර තමා.මොකද්ද බන් peak on off කියන්නේ?
  3. praneeth.pj

    මුස්ලිම්වරුන්ට හදීස්...

    ko saho ube http://www.anvermanatunga.com/ site eka ,Allha ge kameththata ida dunnada?
  4. praneeth.pj

    Joke Animation And Fail

    patta :rofl:
  5. praneeth.pj

    Indians

    :rofl::rofl::rofl::rofl:
  6. praneeth.pj

    අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...

    මචන් ඔක තමන්ගේ profile එක වැඩියෙන් view කරන එවුනුත් බලාගන්න පුළුවන් THANKS FOR SHARING :yes:
  7. praneeth.pj

    මට වෙච්ච කැතම සිද්දිය​.හෙල්ප් දෙන්නකො..!!!!!!

    මුලින් ම firefox එකේ catch files ටික delete කරපන් එහෙම නැත්තන් chrome එකෙන් try කරලා බලපන්
  8. praneeth.pj

    අල්ලාහ්..

    තව දෙයක් මචන් අපේ පැත්තේ පල්ලියකට අකුණක් ගැහුවා.ඉතින් අකුණ අල්ලාහ් ගේ නිර්මානයක්නම් ඇයි එතුමා ,එතුමාගේ ස්ථානයකට ඇයි එහෙම කලේ?අපිට තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් මිස වෙන දෙයක් නොවේ. බුද්ධ දර්ශනය අනුව නම් ඔය සිදු වීම විමතියට කරුණක් නොවෙයි.නමුත් ඉස්ලාම් දහමට අනුව...
  9. praneeth.pj

    අල්ලාහ්..

    මචන් කියන්න තියෙන්නේ මෙච්චරයි,ඕනෑම දෙයක් සොබාදහම් නීතියට යටයි.සොබාදහම් නිතිය කියන්නේ ,මේ ලෝකයේ පැවැත්මට අවශ්‍ය වන සංසිද්ධි මලාවන්ය.ඉතින් මෙයින් පෙනී යන්නේ අල්ලාහ් කියලා කෙනෙක් හිටියත් ඔහුටත් වඩා ඉහල දෙයක් තිබෙන බවය.අල්ලාහ් යනු හුදෙක් දෙවියෙක් නම් බුදු දහම අනුව ඔහු යම් සත්වයෙකි.ඔහුත් කර්මයට...

    No contents