1. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  2. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අපෝ එහෙනං එපා කඩෙන් කෑම එකක් අරං match එක බලන්න යනවා එයිට සැපයි .... 31 st match එකටත් tickets order කරන්න ඉන්නේ :yes::yes::yes:
  3. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අහ එහෙමද ???? එහෙනං ඉන්නං :rolleyes::rolleyes::rolleyes: බැරිද අවුරුදු වලට කැවුම් ටිකකුත් හදල දෙන්න ??? ඒ දන්නවා නං වන්ඩු ආප්ප හදන හැටි කියන්නකෝ :rofl::rofl::rofl:
  4. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    යන් නැත්තේ පරදින නිසා නෙමෙයි යාලු මුන් මහ ජරාම ජාතියක් .... පටන් ගත්ත තැන ඉඳන්ම ශ්‍රීලංකන් t ඇඳගෙන england වලට sup එක දුන්න " srilanka පරදිනවා // " කිය කිය .... ඉවර වෙලත් උන් දිනන වගේ පාර දිගට srilanka පැරදුනා කිය කිය නට නට ගියෙ ... ඒත් සුද්දෝ well played කියල කිව්වේ .... මහම එපාම කරපු...
  5. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඔව් ඔව් ... එක පයින් ඉඳන් තමයි අපිට කොකා පෙන්නුවේ :angry::angry::angry:
  6. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :no::no::no::no: නෑ .... යන්නෙම නෑ
  7. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    නෑ නෑ ..ආයේ නං යන් නෑ ... වෙන මුකුත් නිසා නෙමෙයි .... බංගලි !@$%^& නිසා මහම මහ ජරා ජාතියක් :oo::oo::oo: දන්න කියන හැමෝටම කියන්නේ බංගලියන්ට නං කොහෙදිවත් කිසිම දවසක sup එක දෙන්න එපා කියල :dull::dull::dull:
  8. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ???? මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ :dull::dull::dull::dull: අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :( අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:
  9. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ???? මම ගිය නිසා තමයි කැත නැතිව පැරදුනේ :dull::dull::dull::dull: අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :( අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:
  10. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    දෙයියොත් වැඩලද match එක බලන්න ????? :rofl:
  11. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    oya matada deiya kiuwe ????? :rolleyes::rolleyes::rolleyes:
  12. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    නෑ නෙ .... SLT එකක් වත් හම්බුන් නෑ :(:(
  13. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මගුලක් .. අනේ කොරයි කියල තමයි බය ... මම නං ගෙනියන් නෑ passport :frown::frown::frown:
  14. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :shocked::shocked::no::no::no: මම එහෙම නරක වැඩ කරන් නෑ :(
  15. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මොකා ??? එහෙමත් එකක්ද ???? මෙයාලගේ තියෙන්නේ යකාගේ නීතිනෙ :oo::oo::oo:
  16. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මම ගියොත් අනිවා අපි දිනනවා ????? :cool::cool::cool:
  17. U_knw_me

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :confused::confused::confused::confused::lol::lol::lol:

    No contents