samsung note 3 SM-N900S Korean phone එකක් තියෙනව.සිග්නල් බර ලග R අකුරක් වැටෙනවා,රෝමින් සිද්දයක් මන් හිතන්නේ.කෝල් ගන්න පුළුවන් එන්නේ වෙලාවකට විතරයි.ඩේට වැඩත් නැ.හාඩ් රීසෙට් කලා.රොම් එකක් ගැහුවා හැබැයි official.එත් එහමමයි.කස්ටම් රොම් එකක් නෑ හොයාගන්න.මොකද මේකට කරන්න පුළුවන්.උදව්වක් කරන්න:yes::yes: