:angry: කොන්ඩේ පීරලා නැ, මාස ගානකින් ඔලුවේ තෙල් ගාල නැ වැද්දෙක් වගේ කියල, පන්තියේ පහන පත්තු කරන්න ගෙනාපු පොල් තෙල් මෙගා බෝතලෙන් කාලක් විතර ඔලුවට හැලුවා.. ඔලුව දෙපැත්තෙන් බේරෙනකම්ම ගෑවා.. ( :( පොල් තෙල් ගෑවම කුරුලෑ එනව කාලයක් යනකං.. ජෙල් පොඩ්ඩක් ගාල ශේප් එකේ කොන්ඩේ උස්සං යන්නෙ ඉතින්.... මොනවා...