sirawata ban. math daraz sell karanawa.
ඔහොම උන් නම් එපා වෙනවා.
order එකක් අවම අපි bubble wrap කරලා, print කරලා, pack කරලා, daraz hub එකට ගෙනිහින් දෙනවා.
මුන් එක බාරගන්නේ නෑ.
අපිට සල්ලි එන්නේ buyer භාර ගත්තොත් විතරයි.
අපිට අපහු item එක return වෙනකන් බඩුවත් නෑ සල්ලිත් නෑ.
return එන්න සති ගානක්...