අහ්හ්හ් යා යා ... ඒ හාමුදුරුවෝ මරු :lol::lol::lol:
අපිව එහෙම හොඳට අඳුනනවා ....
නංගි කියල නේද කතා කරන්නේ ??? (අහ sorry ඔයාට මල්ලි කියන්න ඇති :D:D:D )
අපිත් සැරයක් පන්සලට ගිහින් හාමුදුරුවෝ හම්බෙන්න ගිය වෙලේ "අහ නංගි , කොහොමද ඉතින් campus වැඩ" කියල ඇහුව
අපි එක්ක fit නිසා මාත් හිතන්නේ බලන්නේ නැතුව...