ආයෙ අහන්නෙ බලන්නෙ නෑ.... උස්සනව.......
මචන්ල,
උබල මේකෙ ගීතවල අරුත් එහෙම දානවනම් මම ආයෙ අහන්නෙ බලන්නෙ නෑ....ඒක උස්සනව... :angry::angry::angry: (නෑ... එහෙමම කරන්නෙ නෑ... ;))
මගෙ පොඩි අදහසක් තියෙනව මේවගෙ ගීත එකතුවක් හදන්න, අනාගත පරපුර වෙනුවෙන්...
(මේකෙ තියෙන්නෙ elakiri.com එකෙ දාල තියෙන එව්ව...