1. P

    ලංකාව වැටෙනකන් බලන් ඉන්න රට විරුවෝ🤭🤭

    අනේ හුකේ. පහුගිය කොචිඩ් කාලේ ලංකාවට යාගන්න බැරුව එම්බසියට කතාකරාම කියනවා ජයනාත් කොළඹගේ ගේ ලිස්ට් එකට නම දාගන්න ඕනලු. ඒ ලිස්ට් එකට විතරයි එම්බසියෙන් අනුමැතිය දෙන්නේ ප්ලේන් එකට නගින්න. ඒ ලිස්ට් එකට ගන්නේ වී අයි පී විතරයි. ඒ ලොකුලොක්කොන්ගේ ළමයි යාලුවෝ එහෙම. අපිට කියනවා ලොකු කන්ටක්ට් එකක් තියේනම්...
  2. P

    Correct or Wrong ? මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් උපාධිය ප්‍රතික්ෂේප

    එහෙම කරන්නේ මොකටද බං. උපාදිය උගේ. හාමුදුරුවෝ දීපු එකක් නෙවේනේ. උ මහන්සිවෙලා ඉගෙනගෙන උපයගත්තු දෙයක්. ප්‍රධානය කරන කෙනානම් සුදුසුකම් නැතුව දේශපාලකයින් උඩින් පත්කරපු කෙනෙක්.එකට විරෝදය පාන්න ඕන තමන් උපයගත්තුදේ ඉරල නෙවෙයි.
  3. P

    Correct or Wrong ? මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් උපාධිය ප්‍රතික්ෂේප

    එතෙන්දි විරෝදය පෑවේ පුද්ගලයාට විතරක් නෙවෙයි. කීර්තිමත් විද්‍යායතනයක ගරු තනතුරක්, තමන්ට චන්දෙදි උදව් කරපු නිසා පිරිනමනවා කියල කරපු ගොබ්බ තීරනෙට කරපු විරොදයක්.
  4. P

    අළුත්ම ඩොල්පින් ඵකේ පිටිපස්ස ඉවරයි..CCTV

    කොයි හරියේද මචන්ලා මේක වෙලා තියෙන්නේ? එතන කඩේ ගෑස් තියෙනවා වගේ..
  5. P

    කොළඹ වෙනස

    උතුරන තෙක් දිය සැලියේ. සපයක්මයි කකුළුවා දිය කෙලියේ. මචන් මේ වෙන්නේ demand driven inflation එකක්. එකම හේතුව සල්ලි ප්‍රින්ට් කරලා මිනිස්සු අතේ සල්ලි ගැවසීම. හැබැයි ප්‍රින්ට් කරපු සල්ලි වලට ගලපන්න රටේ නිෂ්පාදනයක් නෑ. මෙහෙම යන්න දුන්නොත් කොයිවෙලේ හරි hyperinflation එකකට යනවා.
  6. P

    ඩොලර් හිගයට IMF පිහිට පතයිද - තීරණය කැබිනට් රැස්වීමේදී

    මේක බලන්න.IMF පිහිටුවීමේ අරමුණ ආර්ථික අර්බුධයකට යන රටවල් නැවත හරිමගට ගන්න උදව් කරන එක. 1944 මේ ආයතනය පිහිටෙව්ව්ත් 1930 දී ඇතිවෙච්ච ලෝක ආර්ථික අවපාතය නිසා මිනිස්සුන්ට වෙච්ච බලපෑම අවම කරන්න. අද ලෝකෙට මේක තවත් වැදගත්. ලෝකේ හමාරටක්ම ආර්ථිකයෙන් එකට බැඳිලා. එක රටක හදන පොඩිදේ තවත් රටක නිෂ්පාදනයක්...
  7. P

    ඩොලර් හිගයට IMF පිහිට පතයිද - තීරණය කැබිනට් රැස්වීමේදී

    ටිකක් සංකීර්ණයි මචෝ. ඇත්තටම SDR කියන්නේ ImF එකේ නාමමාත්‍රික මුදල් ඒකකය. හරියට ශ්‍රී ලංකාව නම් රුපියල් වගේ. එකේ වැලු එක USD,GBP, යුවාන්,යුරෝ,යෙන් වගේ ෆ්‍රී එක්ස්චේන්ජ් කරන්සි වල සාමන්‍ය අගයන්ට පෙග් කරලා තියෙන්නේ. හරියට USDT එක USD වලට පෙග් කරලා වගේ. එක නිසා ලෝකේ තනි ලොකු ආර්ථිකයක් කඩන් වැටුනත්...
  8. P

    ඩොලර් හිගයට IMF පිහිට පතයිද - තීරණය කැබිනට් රැස්වීමේදී

    SDR කියන්නේ. Special Drawing Rights. සරලව කිව්වොත් ඩොලර් 100 ඉල්ලුවොත් දෙන්නේ ඩොලර් 100 වටින වවුචර් එකක්/ගිෆ්ට් කාර්ඩ් එකක් වගේ දෙයක්. මේක අපි තව රටකට දීල කියනවා අනේ මට මේක අරන් ඩොලර් 100 දියන් නැත්තම් ඊට හරියන බඩු අපට දියන් කියල.
  9. P

    ඩොලර් හිගයට IMF පිහිට පතයිද - තීරණය කැබිනට් රැස්වීමේදී

    ඩිෆෝල්ට් වෙන්නේ නය ගෙවන්නේ නැතුව හිටියොත් ඉන්වෙස්මෙන්ට් එන්නේ නැත්තේ ඩිෆෝල්ට් රිසක් එක වැඩි නිසා. ක්‍රෙඩිට් රේටින් CAA වගේ යන්නේ. IMF ගියාට සල්ලි හම්බෙන්නේ නෑ.දෙන්නේ SDR ඒවා සල්ලි කරගන්න ඕන. IMF has been the safest option. but ministers want to rob
  10. P

    ප්‍රසන්න එකෙනුයි රෝයල් එකෙනුයි සල්ලි මාරුකරගෙන ඉවරයි.

    මහබැංකු අනුපාතේට දෙන්නේ කියල අවවාද කලාලු.
  11. P

    Hodakolla අතුරුදහන්

    ලයිට් අවම ඌ මෙතන bump කියල යයි.
  12. P

    😳💥 The series of shockwaves from explosion in a tunnel 💥😳

    No these are souls of dead people buried underground
  13. P

    Debit card limit exceeding Help

    pay one settle fees wait for 24 hrs and pay the other.
  14. P

    විවාහයට ගැටලු ඇති වේද?

    මචන් මම දන්න විසේසඥ වයිද්යවරියක් ඉන්නව එයාගේ මහත්තය කළා උපාදි කරලා රැකියා විරහිත උපාදිධාරී සංගමේ සභාපතිව හිටිය ගොඩකාලයක්. දැන් රස්සාවක් තියනවා. උසස් පෙළ කාලේ ඉඳන්ම ලව් එක සහ දෙන්නම ජෙප්පෝ.
  15. P

    ලීස්/ලෝන් එකක් තියන වාහනයක් මිලදී ගන්න විදිහ මොකද්ද?

    2.වාහනේ විකුනපුවම ඉන්සුරන්ස් කැන්සල් වෙනවා. පවරන්න බෑ. කලින් අයිතිකාරයාගේ නමින් තියාගත්තත් අහුවුනගමන් කැන්සල්. ක්ලෙම් ගෙවන්න්නේ නෑ.
  16. P

    රට රටවල උද්ධමනය

    මචන් ඇත්ත කතාව ලංකාවේ උද්දමනය ඔය කියන ගණන් වලට වඩා ගොඩක් වැඩි. උද්දමනය ගණන් හදන්නේ කොළඹ පාරිබෝගික මිල දර්ශකය යොදාගෙන. (colombo consumer price index). මහා බැංකුව (කබ්රාල් ගොබ්බය) කලේ එකට අයිති අයිතම වලට වැඩිය ගණන් නොයන භාණ්ඩ එකතු කරලා බොරුවට උද්දමනය ඉහල යන එක අඩු කරලා පෙන්නපු එක...
  17. P

    Electronic item sales මේ දවස් වල

    Inflation kiyanne oka thamayi ban. Salli achchugahala minissu athe salli thiyenawa. Eth tika dawasakain import nathiwaunama salli thibunath badu nathiwa yanawa.

    No contents